එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල දන්න DragonD කොලුව හෙවත් Youtube එකේ myhublk, days of dilshan channel කරන දිල්ෂාන් කොලුව තමයි මේ ගේම ගහන්නේ. අපරාද කියන්න බෑ මූ දුන්න අයිඩියා එකෙන් මාත් සැලකිය යුතු ගානක් හොයාගත්ත පහුගිය ටිකේ. කොටින්ම මේ පැත්තෙ එන්නවත් බැරි උනා ඒ තරමට Busy උනා.

    මේ තියෙන්නේ උගේ fiverr gig එක. [Link එක අයින් කරා dilshan කොලුව කරපු ඉල්ලීමක් විදියට]

    උබලට gig බලල මේ ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් fiverr.com එකට ගිහින් එකේ search bar එකේ "randomly generated nft" කියල ගහපන්. ඊට පස්සේ එන gigs වලින් උඩින්ම තියෙන ඒව ටික බලල ඉගෙන ගනින්. මගේ එකත් තියෙනව.

    fiverr එකේ ගොඩදාන්න පුලුවන් ලොකුම දියමන්ති පතලක් තමයි ඌ ගොඩ දාල තියෙන්නේ.

    මූ දවසට ලක්ෂ අඩුම 7ක් 8ක් හොයනව. සමහර දවස්වල මිලියන ගනන් හොයන්න ඇති. මුගේ මේ ගේම දැකල තමයි මාත් ගේමට බැස්සේ. මේක මහලොකු දෙයක් නෑ. මෙන්න මේ https://github.com/HashLips/hashlips_art_engine ස්ක්‍රිප්ට් එකෙන් ගේමක් නැතුව වැඩේ කරනන්න පුලුවන්. මේ software එක හදපු එකා සුපිරි youtube video series එකක් හදල දාල තියෙනව ඒටික පොඩ්ඩක් බැලුවම ගේමක් නෑ. https://www.youtube.com/c/HashLipsNFT

    උබලටත් graphics පුලුවන් හෝ සල්ලි තියෙනවනම් graphics දන්න උන් හයර් කරල මේ වැඩේ කරන් පලයන්. මාත් ගිග් එක දැම්මට orders ආවෙ නෑ මම සල්ලි ටිකක් යට කරල රීවිස් ටිකක් දාගත්තම එන්න ගත්ත පැලෙන්න. දැන් මට කරගන්නත් බෑ.

    මම මේක ශෙයා කරන්නේ nft කියන්නේ අලුත් දෙයක් ඕන තරම් Orders තියෙනව. අනික NFT වලට සුද්දො වියදම් කරනව අතදිග ඇරල ඒ නිසා හොඳට හොයන්න පුලුවන් පට්ට අඩු මහන්සියකින්. මම කරන්නේ දන්න පොඩි උන්ටිකකට කියල ASSETS ටික ඇදගෙන. මට තියෙන්නේ මැනේජ් කරන්න විතරයි.

    උබල මේකට ආව කියල ඌටවත් මටවත් ගානක් නෑ. ඉන්දියන්, පක්කො මේකට ඇවිත් බාගන්නවට වඩා මේකෙ එකෙක් බාගන්න එක වටිනව.

    ට්‍රයි කරල දන්නැති දෙයක් තියෙනවනම් අහපන් සප් එකක් දෙන්නම්. මේකෙ IN AND OUT මම දන්නව. මාත් පටන්ගද්දි මෙලෝ දෙයක් දන්නෑ. දවසක් ගියේ නෑ අල්ල ගන්න. මම කරේ මේ සොෆ්ට්වෙයා එක හදපු එකාගෙ youtube එක බලපු එක විතරයි.
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උබල දන්න DragonD කොලුව හෙවත් Youtube එකේ myhublk, days of dilshan channel කරන දිල්ෂාන් කොලුව තමයි මේ ගේම ගහන්නේ. අපරාද කියන්න බෑ මූ දුන්න අයිඩියා එකෙන් මාත් සැලකිය යුතු ගානක් හොයාගත්ත පහුගිය ටිකේ. කොටින්ම මේ පැත්තෙ එන්නවත් බැරි උනා ඒ තරමට Busy උනා.

    View attachment 152828

    මේ තියෙන්නේ උගේ fiverr gig එක. ****************************
    fiverr එකේ ගොඩදාන්න පුලුවන් ලොකුම දියමන්ති පතලක් තමයි ඌ ගොඩ දාල තියෙන්නේ.

    මූ දවසට ලක්ෂ අඩුම 7ක් 8ක් හොයනව. සමහර දවස්වල මිලියන ගනන් හොයන්න ඇති. මුගේ මේ ගේම දැකල තමයි මාත් ගේමට බැස්සේ. මේක මහලොකු දෙයක් නෑ. මෙන්න මේ https://github.com/HashLips/hashlips_art_engine ස්ක්‍රිප්ට් එකෙන් ගේමක් නැතුව වැඩේ කරනන්න පුලුවන්. මේ software එක හදපු එකා සුපිරි youtube video series එකක් හදල දාල තියෙනව ඒටික පොඩ්ඩක් බැලුවම ගේමක් නෑ. https://www.youtube.com/c/HashLipsNFT

    උබලටත් graphics හෝ සල්ලි තියෙනවනම් graphics දන්න උන් හයර් කරල මේ වැඩේ කරන් පලයන්. මාත් ගිග් එක දැම්මට orders ආවෙ නෑ මම සල්ලි ටිකක් යට කරල රීවිස් ටිකක් දාගත්තම එන්න ගත්ත පැලෙන්න. දැන් මට කරගන්නත් බෑ.

    මම මේක ශෙයා කරන්නේ nft කියන්නේ අලුත් දෙයක් ඕන තරම් Orders තියෙනව. උබල මේකට ආව කියල ඌටවත් මටවත් ගානක් නෑ. ඉන්දියන්, පක්කො මේකට ඇවිත් බාගන්නවට වඩා මේකෙ එකෙක් බාගන්න එක වටිනව.

    ට්‍රයි කරල දන්නැති දෙයක් තියෙනවනම් අහපන් සප් එකක් දෙන්නම්.
    @AnuradhaRa , ayi ban Meka umbe Fake account eken Damme, umba meke millions walin katha karanawa umbe anith thred eken 8gb ram ekka illala danawa,
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    graphic නොදන්න මම
     
    Attachments

    • IMG_20211202_084710.jpg
      IMG_20211202_084710.jpg
      73.2 KB · Views: 78