එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    It doesn't matter how much he earns per day or week. The amount he earns never matches what I earn in a year, and yet I don't brag about it by creating threads.

    Everything is temporary. In ten years, he will be poor because Crypto is doomed to fail.

    @DragonD
    Be careful, LKA Tax office might be interested in you.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    මන් බලුව කොහොමද මෙ සින්හලු මැසේජ් දාන්නෙ කියල, මන් හිතුව යුසෙර්නේම් එක ඩ්‍රගන්ඩී නිස එලකිරියෙන් පත්තු වෙන්න අත්තෙ කියල ඇවිත් ඩ්‍රැගන්ඩ් කියල සර්ච් කලා
    හරිනෙ :ඵ්

    මන් මේ ගැන වීඩියෝ එකක් දැම්ම මයිහබ් එකේ ඔක්කොම..කැමති අය සර්ච් කරන්න
    මන් ඒ වීඩියෝ එක දාන්නල කලින් ලන්කාවෙ ෆයිවර් එකේ ගිග්ස් තිබ්බෙ 20ක් වගේ, දැන් 600+

    මාව 2013 ඉඳන් එලකිරි එකේ දන්න අය දන්නව ඇතිනෙ මන් ඉතින් තනියෙන් බදාගෙන කන්නෙ නෑ, මන් කරන ඔක්කොම වගේ බිස්නස් මට කෙල උනත් හැමෝටම කියල දෙනවා ( දැන් නම් පොඩ්කාස්ට් එකෙන් හරි යූටියුබ් එකෙන් හරි තමා )

    ඒක නෙමේ, අර තාත්තගෙ සල්ලි වලින් රගන කිව්ව උන් දැන් වත් කට පියන් ඉදීද දන්නෙ නෑ නෙහ්...

    කොහොමටත් දැන් මේ ගිග් එක ගැන දන්න එකේ ඒනින්ස් ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම් කවුරු හරි මෝටිවේට් වෙන්නෙ නෑතෑ..
    ( ශෝ ඕෆ් කියයිද දන්නෙ නෑ, මේක ශෝ ඕෆ් නෙමේ මගේ ශෝ ඕෆ් බලන්න ඔනි නම් යූටියුබ් එකෙ Days of Dilshan කියල සර්ච් කරන්න )

    ආ තව එකක්, මේ ඔයාල හොයාගත්ත එක ගිග් එකක් විතරයි හොදේ

    එහෙනම්, ජය වේවා !!

    View attachment 152850
    Thanks brother
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932

    Thanks puluwan nm igena ganna honda tutorials meke danda
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් බලුව කොහොමද මෙ සින්හලු මැසේජ් දාන්නෙ කියල, මන් හිතුව යුසෙර්නේම් එක ඩ්‍රගන්ඩී නිස එලකිරියෙන් පත්තු වෙන්න අත්තෙ කියල ඇවිත් ඩ්‍රැගන්ඩ් කියල සර්ච් කලා
    හරිනෙ :ඵ්

    මන් මේ ගැන වීඩියෝ එකක් දැම්ම මයිහබ් එකේ ඔක්කොම..කැමති අය සර්ච් කරන්න
    මන් ඒ වීඩියෝ එක දාන්නල කලින් ලන්කාවෙ ෆයිවර් එකේ ගිග්ස් තිබ්බෙ 20ක් වගේ, දැන් 600+

    මාව 2013 ඉඳන් එලකිරි එකේ දන්න අය දන්නව ඇතිනෙ මන් ඉතින් තනියෙන් බදාගෙන කන්නෙ නෑ, මන් කරන ඔක්කොම වගේ බිස්නස් මට කෙල උනත් හැමෝටම කියල දෙනවා ( දැන් නම් පොඩ්කාස්ට් එකෙන් හරි යූටියුබ් එකෙන් හරි තමා )

    ඒක නෙමේ, අර තාත්තගෙ සල්ලි වලින් රගන කිව්ව උන් දැන් වත් කට පියන් ඉදීද දන්නෙ නෑ නෙහ්...

    කොහොමටත් දැන් මේ ගිග් එක ගැන දන්න එකේ ඒනින්ස් ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම් කවුරු හරි මෝටිවේට් වෙන්නෙ නෑතෑ..
    ( ශෝ ඕෆ් කියයිද දන්නෙ නෑ, මේක ශෝ ඕෆ් නෙමේ මගේ ශෝ ඕෆ් බලන්න ඔනි නම් යූටියුබ් එකෙ Days of Dilshan කියල සර්ච් කරන්න )

    ආ තව එකක්, මේ ඔයාල හොයාගත්ත එක ගිග් එකක් විතරයි හොදේ

    එහෙනම්, ජය වේවා !!

    View attachment 152850

    එලකිරි බිලියනස් ක්ලබ් පටන් ගන්න හිතන් ඉන්නව
    ඔයත් එනවද ?
    එබුසෙට ආදාරයක් කරන්න පුලුවන්ද ?
    නදුන්ට ජොබ් එකක් දීල අනුරාදට රැම් එකක් අරන් දෙන්න පුලුවන්ද ?
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    උඹල දෙන්නම කිරියෙ උන්.. ඒ වගේම මට මතකයි DragonD ව ගොඩාක් ඉස්සර (මගේ අනිත් account එක හැදුවෙ 2007දි)... උඹල දෙන්නටම ජයෙන් ජයම වෙන්නෝනි.. ලංකාවෙ කොල්ලෙක් ගොඩ යනව නම් හදවතින්ම සතුටුයි... 💕
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    අඩෝ ට්‍රයි එකක් දෙන්න ඕන 😍

    ඒ කියන්නේ ඒ කාලේ ගිග් 20ක් තිබ්බ නිසා මේක ඒ කාලේ නැගල ගියාට දැන් ගේමක් ගහගන්න අමාරුයි කියලද නොකියා කියන්නේ? 😣
    ------ Post added on Dec 2, 2021 at 11:03 AM
    නෑ යකෝ. ඌ කියන්නෙ ඒ කාලෙ ඌ ගිග් 20ක් තිබ්බ දෙයක් හොයාගත්ත නිසා ගොඩ ගියා උබත් මහන්සි වෙලා ඒ වගේ දෙයක් හොයාගනින් කියල. නැත්තන් හරියට කොලියට කරපන් කට්ටිය වැඩි නිසා කොලිටි වැඩ වලට විතරයි චාන්ස් එක කියල.

    අනේ මන්ද උබලත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ela... thanks dennatama.

    Puluwan tharam lankawe kollek goda danna balanna.
    Elakiri eke oyalage knowledge eka share karata Fiverr earnings walata kisima effect ekak enna na.
    mama fiverr karanne 2010 idala. E nisa e gana hodata dannawa. Koti ganan hoyala thiyenawa hamotama e dawas wala kiyala dena gaman.

    Lankawe dan jivath wennath bari eke try karala balanna kattiya. Habai hariyata.
    Bageta karala / boruwata gigs dala lankawe nama katha karanne epa cheap wada karala. A nisa karanawa nam hodata study karala karanna.

    Mamath NFT patan gaththa. Balamu kohomada kiyala.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    57855778.cms
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,559
    113
    NFT ෆයිවර් එකේ දාල වෙන උන් පෝසත් කරනවට වඩා ලාබයි බන්. තමන්ම හදන විකුණන එක.
     
    • Like
    Reactions: Cenon

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    Expose karana eka Hari na thawa kenek karana deyak. Godak ewage karana Aya inne ekama Thana. Mage adahasa. Ewage aunwa scholarship ekak dila Hari wena ratakata yawanna one.