ai ithin bari ube gig link eka danna, dakke na wage innawa neda dan 3 weni parata ahalathඔව් බං ඒක වැරද්දක් උනේ. ඌ විඩියෝ වල කියල ඕපන් කරපු නිසා මම හිතුවෙ නැ ඌ අවුල් යයි කියල. ඒකයි සීන් එක.

ai ithin bari ube gig link eka danna, dakke na wage innawa neda dan 3 weni parata ahalathඔව් බං ඒක වැරද්දක් උනේ. ඌ විඩියෝ වල කියල ඕපන් කරපු නිසා මම හිතුවෙ නැ ඌ අවුල් යයි කියල. ඒකයි සීන් එක.
අංක එක එහෙම කෙලින්න බෑ.Hmmm. උඹ සූර සරදියෙල් ගේ තියරියෙන් කරලා තියෙන්නේ චාටර් වැඩක්.
randomly generated nft කියල ගහපන් මගේ එකත්තියෙනව.ai ithin bari ube gig link eka danna, dakke na wage innawa neda dan 3 weni parata ahalath![]()
නිකන් බොරු කියන්න එපා බං තොට හෙන ගහනව. මම ඔය කියන මගුලක් දන්නෙවත් නෑ. අනික මම ඔය ලබ්බවල් බලන එකෙක් නෙමේ. youtube addiction එකක් තියෙනව ඒක වෙනම දෙයක්.උබ අර ලංකාවේ කොල්ලෙක් හදපු Movies ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ සයිට් එකට කෙලවපු හැටිත් මේ වගේ හෑල්ලක් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්.
Offshore Hosting එකක තිබ්බ ඒ සයිට් එකට කෙලින්න උබ ලොකු මහන්සියක් ගත්තා කියලා ආරංචියි.
ithin uba muladi oka damme nane random generated nft kiyala gahuwama dilshange ekath thiyanawa kiyala. uba kelinma link eka dammane. ithin e wage ube link ekath dapan ube original intention eka aruta kelaweema nemei kiyala prove wenawane ethakotaඅංක එක එහෙම කෙලින්න බෑ.
අංක දෙක. මේ ඩිල්ෂන් කියන කොල්ල මම පර්සනලි දන්න එකෙක් නෙවේ. මගේ හොදම යාලුවෙක් කෝටිගනන් හොයනවනම් මට ටිකක් ජෙලස් වෙයි බොරු කියන්න ඕන නෑනේ. ඒත් ඩිල්ෂානුයි, මේ කිරියේ වෙන උනුයි ඔක්කොම මට එකයි කවුරු හම්බකරගත්තත් මට අදාල නෑ. එහෙම හම්බ කරනවට ඉරිසියානම් මම මේක කොහොමත් දාන්නෑ. මොකෝ මේක දැකල තව උන් ගොඩයන්න පුලුවන්නේ.
අනිත් එක වැඩ ඕනතරම් තියෙනව. බය වෙන්න ඕන නෑ බොරුවට. අනිත හැමෝටම කරන්නත් බෑ. එක්කො graphics පුලුවන් වෙන්න ඕන. නැත්නම් Upfront money තියෙන්න ඕන හයර් කරන්න. ඊට අමතරව software එක tweak කරගන්න ටිකක් Programming දැනුම තියෙනන ඕන. ඔය ඔක්කොම තියෙන උන් අඩුයි.
පුලුවන් එක ගොඩ යයි. කිසි අවුලක් නෑ මට. ඉන්දියන්, පක්කො නැතුව අපේ එකෙක් මෙහෙට ඩොලර් ගේන එක පටට වටිනව මේ වෙලාවෙ.
randomly generated nft කියල ගහපන් මගේ එකත්තියෙනව.
------ Post added on Dec 2, 2021 at 6:45 PM
ඔව් ඉතින් උබ ගැන දන්නා එවුන් ඉද්දි උබට ඉග්නොර් කරන්න වෙන එක සාධාරණයි.නිකන් බොරු කියන්න එපා බං තොට හෙන ගහනව. මම ඔය කියන මගුලක් දන්නෙවත් නෑ. අනික මම ඔය ලබ්බවල් බලන එකෙක් නෙමේ. youtube addiction එකක් තියෙනව ඒක වෙනම දෙයක්.
සමහර උන් මට අනුරාධලු. අරූලු මූලු. අරක කරාලු මේක කරාලු. blah blah ඕන මගුලක් කියපන් අදාල නෑ. උබත් මගේ ignored list එකේ ඉන්නේ. මේ අවසාන රිප්ලයි එක උබට.
https://www.fiverr.com/slcybertechithin uba muladi oka damme nane random generated nft kiyala gahuwama dilshange ekath thiyanawa kiyala. uba kelinma link eka dammane. ithin e wage ube link ekath dapan ube original intention eka aruta kelaweema nemei kiyala prove wenawane ethakota
Expose kera kiyela keranna puluwan labbak na neda?@DragonD මූ ත්‍රෙඩ් එක දාලා උබව එක්ස්පොස් කරේ ඇයි කියල තේරෙනවනේ?![]()
කරන්න පුළුවන් දෙයක් නෑ තමයි, මුට ඕනි Niche එක Saturate කරන්න.Expose kera kiyela keranna puluwan labbak na neda?![]()
niggadawasata kotiyak hambunath owa karanna mata kammali![]()
ලෝකෙට කිසි වැඩක් නැති bubble හින්ද කීයක් හම්බුනත් කරන්න හිතෙන් නෑ.dawasata kotiyak hambunath owa karanna mata kammali![]()
උඹ basic කීයේ වගේ reviews ද බන් දැම්මේ ? 5$ ඒවාද ? කීයක් වගේ දාන්න උනාද order එන්න ?උබල දන්න DragonD කොලුව හෙවත් Youtube එකේ myhublk, days of dilshan channel කරන දිල්ෂාන් කොලුව තමයි මේ ගේම ගහන්නේ. අපරාද කියන්න බෑ මූ දුන්න අයිඩියා එකෙන් මාත් සැලකිය යුතු ගානක් හොයාගත්ත පහුගිය ටිකේ. කොටින්ම මේ පැත්තෙ එන්නවත් බැරි උනා ඒ තරමට Busy උනා.
මේ තියෙන්නේ උගේ fiverr gig එක. [Link එක අයින් කරා dilshan කොලුව කරපු ඉල්ලීමක් විදියට]
උබලට gig බලල මේ ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් fiverr.com එකට ගිහින් එකේ search bar එකේ "randomly generated nft" කියල ගහපන්. ඊට පස්සේ එන gigs වලින් උඩින්ම තියෙන ඒව ටික බලල ඉගෙන ගනින්. මගේ එකත් තියෙනව.
fiverr එකේ ගොඩදාන්න පුලුවන් ලොකුම දියමන්ති පතලක් තමයි ඌ ගොඩ දාල තියෙන්නේ.
මූ දවසට ලක්ෂ අඩුම 7ක් 8ක් හොයනව. සමහර දවස්වල මිලියන ගනන් හොයන්න ඇති. මුගේ මේ ගේම දැකල තමයි මාත් ගේමට බැස්සේ. මේක මහලොකු දෙයක් නෑ. මෙන්න මේ https://github.com/HashLips/hashlips_art_engine ස්ක්‍රිප්ට් එකෙන් ගේමක් නැතුව වැඩේ කරනන්න පුලුවන්. මේ software එක හදපු එකා සුපිරි youtube video series එකක් හදල දාල තියෙනව ඒටික පොඩ්ඩක් බැලුවම ගේමක් නෑ. https://www.youtube.com/c/HashLipsNFT
උබලටත් graphics පුලුවන් හෝ සල්ලි තියෙනවනම් graphics දන්න උන් හයර් කරල මේ වැඩේ කරන් පලයන්. මාත් ගිග් එක දැම්මට orders ආවෙ නෑ මම සල්ලි ටිකක් යට කරල රීවිස් ටිකක් දාගත්තම එන්න ගත්ත පැලෙන්න. දැන් මට කරගන්නත් බෑ.
මම මේක ශෙයා කරන්නේ nft කියන්නේ අලුත් දෙයක් ඕන තරම් Orders තියෙනව. අනික NFT වලට සුද්දො වියදම් කරනව අතදිග ඇරල ඒ නිසා හොඳට හොයන්න පුලුවන් පට්ට අඩු මහන්සියකින්. මම කරන්නේ දන්න පොඩි උන්ටිකකට කියල ASSETS ටික ඇදගෙන. මට තියෙන්නේ මැනේජ් කරන්න විතරයි.
උබල මේකට ආව කියල ඌටවත් මටවත් ගානක් නෑ. ඉන්දියන්, පක්කො මේකට ඇවිත් බාගන්නවට වඩා මේකෙ එකෙක් බාගන්න එක වටිනව.
ට්‍රයි කරල දන්නැති දෙයක් තියෙනවනම් අහපන් සප් එකක් දෙන්නම්. මේකෙ IN AND OUT මම දන්නව. මාත් පටන්ගද්දි මෙලෝ දෙයක් දන්නෑ. දවසක් ගියේ නෑ අල්ල ගන්න. මම කරේ මේ සොෆ්ට්වෙයා එක හදපු එකාගෙ youtube එක බලපු එක විතරයි.