පරන සිද්දියක් නෙ යාලු මේක
සොරි මචං මම අද මේක දැක්කේ.ඕම උන් ඉන්නවා මචං ගනන් එපා..


පරන සිද්දියක් නෙ යාලු මේක


siddiya paranai thama, eth gatha wena hama welema
aye aye ekama wenawa..![]()

machan matath una ohoma ekak ada, mama sirajge sathun gana daapu thread ekata reply karala thibba nisa ape deviyanta banala kunuharupath ekka -rep deela thibunaa..-rep dunnata kisi aulak naa, varadi vidihata aphasa karanna honda naa...
api methana religious thread valata argue karagaththta ape hithavala kisima kahatakvath tharahakvath naa.. api methana karanne ape adahas prakasha karana ekai api danna dae kiyana ekai... habai methana samaharunta anya agamavalata garukaranna therenne naa...![]()


Ganan Ganna Epa Ban
Methana Kes Edala Kotawanna Gal Karayo Tikak Balan Innawa
Sebe Dewal Agaya Karanna Beri Amuthuma Ajithe Minissu Kottasayak Thamai E
Oya Eka Eka Place Wala Kalli Gehila Game Denne Porawal Thamai Wena Ayage Name Dala Pawa Kotawanna E Wage Weda Karanawa Ganan Ganna Epa Saho Samaharawita Me Thread Eke Pawa Ehema Aya Comments Dala Thiyenna Puluwan

owa ganan ganna epa sahodaraya! mata dawasakata oyawage rina reps thuna hatharakata wada enawa. mama owa ganan ganne naha.

තිස්තුන්කොටියක් දෙවිවරු
owa ganan ganna epa yaalu...![]()
යාළුවා.. කවදාවත් රෙප් පිළිබඳව හිතන්න එපා.. තිස්තුන්කොටියක් දෙවිවරු ඉන්න මේ රටේ මිනීමරුවො, ස්ත්රී දූෂකයොත් ඉන්නවා.. හිතන්න එපා.. කවදාවත් රෙප් හිඟමනේ යන්නත් එපා..
අමු කලෝ අමු ගනිති
වී කලෝ වී ගනිති

![]()
බලන්න යාලුවනෙ මම අද උදෙ sirajstc දමා තිබු
Insulting One’s Parents (http://www.elakiri.com/forum/showthread.php?t=1130668) නැමති ත්රෙඩ් එකට COMMENTඑකක් දැම්මා.
sirajstc එම ත්රෙඩ් එකෙ කියලා තිබුනෙ ISLAM ආගමේ හැටියට දෙමාපියන්ට සලකන හැටි,ඉතින් මම ලඟදි කියවපු පත්තරයක දැක්ක Prophet Muhammad විසින් කියා තිබෙන දෙයක් මම එය COMMENT එක හැටියට දැම්මා "Heaven is under the Mothers' Feet" කියලයි මම COMMENT කරෙ,එකට කවුදො -REP දාලා කියලා තියනවා ah muslim ponnaya. ube amma wesiyek කියලා,මම හොඳ සිංහල බෞධයෙක්.ඇයි මේ එළකිරියෙ ඉන්න සමහරු මේච්චර හොඳ COMMENT එකකටත් මේ විදියෙ දෙවල් කියන්නෙ,මට සිංහල බෞධ කම තරන් ලොකු දෙයක් මේ ලොකේ නැ,හැබැයි අනික් ආගම් වල තියන මේවැනි වදන් අගය කරනවා,එයයි හරි බෞධයෙක් කල යුත්තෙ.
මම අච්චර හොඳට ලියපු ත්රිකෝටික පාරිශුදධ මාංශය යනු කුමක්ද? ත්රෙඩ් එකටත් -REP කරලා.(http://www.elakiri.com/forum/showthread.php?t=1075958)