එළකිරියෙ වැඩ්ඩෝ සෙරමලා ටික මෙතනට එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරියෙ වැඩ්ඩෝ සෙරමලා ටික මෙතනට එන්න

    මචංලා VMWARE ZIMBRA WEB CLIENT (MAIL) SOFTWARE එක INSTALL කරන විදිය දන්න කවුරුත් ඉන්නවාද? මොකද මට එකෙනෙක් කිව්වා එක INSTALL කරන්න පට්ට අමාරුයි කියලා මිනිහට එක INSTALL කරන විදිය දැනගන්න අවුරුද්දක් විතර ගිහින්.අද තමා COMPLETE කරලා උ CONFIGURE කරලා තියෙන්නෙ හැබැයි මෙ PROGRAME එක OPEN SOURCE.ඉතින් එළකිරියෙත් ඇතිනෙ වැඩ්ඩෝ මට පොඞ්ඩක් මෙ ගැන කියලා දන්නකෝ මෙ කියන කතාව ඇත්තද කියලා.හැබැයි ඔක install කරලා හරියට වැඩ කරලා තියන්නෙ 7 නයි දැන් මන් කියපු එකෙනත් එක්ක 8 දෙනයි.දන්න අය ඉන්නවානම් මට මෙක install කරන විදිය පියවරෙන් පියවර කියලා දෙන්නකෝ:yes:
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    podak try karala balapala machanla me gana mokada me sin eka kiyala ubalge repply walata thanks
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    thread starter තාම online එනවද ?
    නැත්නම් මේක type කරලා වැඩක් නැහැ