එළකිරියෙ හම්බ විරෝධය ඇති එවුන්ට ප්‍රශ්නයක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Apo adu kule sinhalu nam nathi wela wada wela Yana ekama hodai... Un inna ekama loku prashnayak... Me ratata mehema uneth un nisa...
    හරි උන් නැති වුණා කියමුකෝ - ඊට පස්සෙ වැඩි වෙන එවුන් උසස් කුලේද ? එවුන් එක්ක ඉන්න පුළුවන් වෙයිද දැන් වගේ ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උඹට ඕනේ උඹ හෙන "ජාතික සටනක්" කරා උඹ කිරියේ පොරක් කියල පෙන්නන්න නේ? :rofl:

    ඕකට කියන්නේ හීන මානේ බං. බැන බැන ඉන්නේ නැතුව දොස්තර කෙනෙක් ගාවට පලයන් :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹට ඕනේ උඹ හෙන "ජාතික සටනක්" කරා උඹ කිරියේ පොරක් කියල පෙන්නන්න නේ? :rofl:

    ඕකට කියන්නේ හීන මානේ බං. බැන බැන ඉන්නේ නැතුව දොස්තර කෙනෙක් ගාවට පලයන් :yes:
    හෙන ඒවා එකක් නෙවෙයි දෙකක් කෙරුවා තනියම - දැන් මේ කොරන්නෙ තුන් වෙනි එක - උඹට මොනාද පුළුවන් වුණේ ? :D :D :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙන ඒවා එකක් නෙවෙයි දෙකක් කෙරුවා තනියම - දැන් මේ කොරන්නෙ තුන් වෙනි එක - උඹට මොනාද පුළුවන් වුණේ ? :D :D :lol:

    උඹ කරපු මගුලක් නෑනේ බං :rofl: හම්බ විරෝදය උඹ පටන් ගත්ත එකක් නෙවෙයි, රතු මිරිස් ලබ්බ නම් ගොන් ජෝක් එකක් උනා විතරනේ :rofl:

    අදටත් මිරිස් එහෙම්මම කන්නේ :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ කරපු මගුලක් නෑනේ බං :rofl: හම්බ විරෝදය උඹ පටන් ගත්ත එකක් නෙවෙයි, රතු මිරිස් ලබ්බ නම් ගොන් ජෝක් එකක් උනා විතරනේ :rofl:

    අදටත් මිරිස් එහෙම්මම කන්නේ :lol:
    නොකන එවුන් අදටත් මට පින් දෙනවා බං - උඹලා වගේ කෙළෙහිගුණ නොදන්න අපතයින්ට අගයක් නැති වුණාට :D :D :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    නොකන එවුන් අදටත් මට පින් දෙනවා බං - උඹලා වගේ කෙළෙහිගුණ නොදන්න අපතයින්ට අගයක් නැති වුණාට :D :D :lol:

    එකෙක් දෙන්නෙක් කන්නේ නැති එකද අයිසේ තමුසෙගෙ "ජාතික සටන"? :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එකෙක් දෙන්නෙක් කන්නේ නැති එකද අයිසේ තමුසෙගෙ "ජාතික සටන"? :rofl:
    ඒ උඹේ නොමේරපු ලිං මැඩි මනසටනෙ එක දෙක :D :lol: ආයුර්වේද රෝහල් වල උපදෙස් වලින් ම ඕක නතර කොරපු අය ගණින්න බැරි ගාණට ඉන්නවා. :D :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඒ උඹේ නොමේරපු ලිං මැඩි මනසටනෙ එක දෙක :D :lol: ආයුර්වේද රෝහල් වල උපදෙස් වලින් ම ඕක නතර කොරපු අය ගණින්න බැරි ගාණට ඉන්නවා. :D :lol:

    ඒ ඉතින් ඔයාගේ කට වචනේ නේ බලු රාල :rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උඹට අදාළත් නෑනේ - උඹ රතු මිරිස් කාපන් - විටමින් C තියෙනවා - තව ගොඩක් ජාති තියෙනවා - රස කොර කොර කාපන් :D :D

    කෙල වෙච්ච ප්‍රොජෙක්ට් ගැන ඇහුවම බලු රාළට යකා නගිනවා නෙහ්? :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඒ කාලේ පන්සල්, සිංහල ගම් , ඉස්කෝල වැහුණේ නෑනේ. දැන් හෝ ගාලා වැහෙනවා නේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටං (පිළියන්දල කියන සිංහල බෞද්ධ බලකොටුවේ එහෙම වැහිච්ච ඉස්කෝලම 10කට වැඩිය තියෙනවා) , එතකොට ඒ පුංචි පවුල රත්තරං කේස් එක හිංදාද ?

    ඊට වඩා දරුණුවට සිංහල පවුල් නැති කොරන් යන හැටි දන්නෙම නැද්ද ඔයා තාම ?
    ඔව් බං පුංචි පවුල රත්තරන් Project එකේ පර්තිපල එන්නේ දැන් තමා 🤣🤣🤣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කැමතියි තව ළමයි හදලා උඹලා වෙනුවෙන් සිංහල ජාතිය ගොඩනගන්න.

    ඒත්....

    මගේ ළමයි කැමති නෑ🥺

    උන් කියනවා අලුත් එකා අඩනකොට අපිද නලවන්නේ?
    ඒකා රීවම අපිද හෝදන්නේ?
    අපේ සෙල්ලංබඩු ඌ ගන්නවද?
    අපේ කෑම ටික ඒකට දෙන්න ඕනද?
    අපේ ඇඳ ශෙයාකරන්න වෙනවද?

    ඔක්කොටම ඔව් කියපු ගමන් උන් දෙන්නා කුපිත වෙනවා🤣🤣

    උන් දෙන්නා බෑ කියන නිසා ගෑනි කැමති නෑ.🥺

    උඹළට කරන උදව්වක් විදියට උඹල දන්න කියන ළමයි හදාගන්න ආස හුරතල් නංකි බබෙක් හිටියොත් සැට්කරලා දියං🥰😝
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ප්‍රේමදාස මිණීමරුවයි පොනිල් නපුංසකයයි හව්ලේ 60000 විතර සිංහල කොල්ලෝ ටයර් උඩ ඇරියේ.......මොකෝ එතන හම්බ මරක්කලයෝ, දෙමලු ඉන්නවද ඔක්කොම සිංහල කොල්ලෝ. උන්ගෙන් පැවතෙන්න හිටපු උනුත් එක්ක බලපල්ලා කොච්චර සිංහලු විනාශ කරලද කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,828
    113
    මේ ප්‍රශ්නෙට විසඳුම සිංහලයා තොග ගනනින් පැටව් ගහන එක නෙමෙයි. එක පවුලකට ඉන්න පුලුවන් ළමයි ගනන 2කට සීමා කිරීම. දැනටමත් මේ රටේ ජනගහනය වැඩියි. රටට ඔරොත්තු දෙන්නේ නෑ. කොහෙද හරිහමන් පාලකයෙක් නෑනේ රටට දැඩි තීන්දු ගන්න පුළුවං එකෙක්. ගෝටාභය මහත්තයවත් හිටියනං උපත් පාලන නීති දැඩිව ක්‍රියත්මක කරලා ජනගහනය පාලනය කොරයි. කොහෙද මේ සිරිසේනයත් එක්ක බෑනේ.
     
    • Like
    Reactions: xVOLDYx

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලෝකෙ තම්බි 1.8 බිලියන්. දැන් හැමදේම ග්ලෝබල්. නිකන් නහින්නෙ නැතුව ඉඳපන්. අපිට වඩා ලොකු ජාතීන් ලෝකෙන් නැති වේගෙන යනවා. බුදු දහම දන්නවානම් ඕව ප්‍රශ්නයක් කරගන්නෙ නෑ.
     
    • Like
    Reactions: nalin0001