අනිවා කොහෙන් හරි සෙම හරි රතු මිරිස් වගේ සීන් එකක් නේදආන්න ඔබතුමා ආවා ගාණට point එකට - මෙන්න මේකට බලපාන හේතුව මොකක්ද ?
දැන් කියපන් ඕක සුව කොරන්න පුළුවන් අරිෂ්ට/ කසාය/ ගුලි වගේ එකක් තියනව කියල



උබ දැම්මොත් දාන්නෙ ඔය වගේ මොංගල් කතාවක්නෙ




අනිවා කොහෙන් හරි සෙම හරි රතු මිරිස් වගේ සීන් එකක් නේදආන්න ඔබතුමා ආවා ගාණට point එකට - මෙන්න මේකට බලපාන හේතුව මොකක්ද ?







අනිවා කොහෙන් හරි සෙම හරි රතු මිරිස් වගේ සීන් එකක් නේද







දැන් කියපන් ඕක සුව කොරන්න පුළුවන් අරිෂ්ට/ කසාය/ ගුලි වගේ එකක් තියනව කියල








උබ දැම්මොත් දාන්නෙ ඔය වගේ මොංගල් කතාවක්නෙ![]()









ඔයා ලස්සනට point එකටම ආවා - ඉස්සර 10 15 වදද්දි ඔය වේදනාකාරි බව තිබ්බෙ නෑනේ - තිබ්බා නම් එච්චර වදන්නෙ නෑනේ. ඇයි මේ දැන් ඉතා වේදනාකාරි බවක් උරුම වෙලා තියෙන්නේ ?
මෙන්න මේකේ වේදනාව අම්ම කෙනෙක් මාස ගාණක් විදිනවා - තමන්ගේ දරුවාට තියෙන සෙනෙහසට වඩා අර වේදනාව නිසා එන කේන්තිය උහුලාගෙනයි දරුවාව හදන්නේ - ඒ නිසා ආයේ තව වැඩිපුර කෙනෙක් ගැන හිතන්නෙම නෑ.පලමු දරු උපතේදී වෙන සංකූලතාවන් නිසා වැඩිපුර එපිසියොටොමි episiotomy වෙනවා.
මෙන්න මේකේ වේදනාව අම්ම කෙනෙක් මාස ගාණක් විදිනවා - තමන්ගේ දරුවාට තියෙන සෙනෙහසට වඩා අර වේදනාව නිසා එන කේන්තිය උහුලාගෙනයි දරුවාව හදන්නේ - ඒ නිසා ආයේ තව වැඩිපුර කෙනෙක් ගැන හිතන්නෙම නෑ.
මෙන්න මේක තමා සිංහල ගහනය අඩු වෙන්න බලපාපු ලොකුම හේතුව. කවුද මේකට වග කියන්න ඕනා ?
ඇයි බැරි - ඔය වේදනාවට හේතු ඇති කොරන අයනෙ වග කියන්න ඕනා.වගකීම කාගේද කියල කියන්න බෑ නේ,
දේශීය ක්‍රමය යොදා නොගන්න නිසාකාන්තාවන් ඒ තත්වෙට එන්නේ ඇයි ?
එහෙමයි කියල වඳ වෙලා යනකල් නිකං බලාගෙන ඉඳීම කැපද ?එතනට එන එක නවත්තන්න ඕන මිසක් ආවට පස්සෙ කරන්න තියෙන විසදුම ඕක නම් , කරන්න වෙන දෙයක් නැතිනම් කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑනේ.
School wehunata mko yako ewa thibirigewal nemene.. Schools wahuna eka Sinhala janagrahanaya aduwenna balapanne komada ?ඒ නිසාද පිළියන්දල වගේ පැති වල ඉස්කෝල 10ක් විතර වැහිලා යන්නේ ?
ඇයි බැරි - ඔය වේදනාවට හේතු ඇති කොරන අයනෙ වග කියන්න ඕනා.
නොදන්නාකම නිසාඉතින් ඕය තත්වෙට කාන්තාවන් පත් නොවෙන්න වැඩ නොවෙන්නේ ඇයි ?
එවාට සාර්ථක ක්‍රම තියෙනවා - නමුත් නොදන්නාකම නිසා අසාර්ථක ක්‍රම පස්සෙම දුවනවා - වගකියන්න ඕනා සෞඛ්ය ගැන වගකියන ඇත්තොම තමයිසාමාන්ය සමාජයේ කිසිම දැනුමක් නෑනේ මේ ගැන, ගැබ් අරගෙනත් ප්‍රසූතියට යනකල් මේ ගැන වැඩි අවදානයක් නෑ, නැකතකට ලමයා ගන්න ඊට වඩා මිනිස්සු ක්‍රම හොයනවා.
එහෙනම් ඒ ආධිපත්‍යය බිදින්න ඕනා - නැත්තම් අසාර්ථක වෙනවා දරන වෑයම.ඔව්, මේ ක්‍රම මුලින්ම හදුන්වා දෙද්දී වෙන විසදුම් ගැන නොසලකා කරපු දොස්තරලා වග කියන්න ඕන, ඒත් දැන් ඔවුන් මැරිලා ඇති. දැනුමේ ආධිපත්‍යය පිලිබද ප්‍රශ්නය මේක යට තියෙනවා.
ලෙඩා මළත් බඩ සුද්දයි කියල කියන්නේ ඒ නිසා නේලංකාවේ දොස්තරලා බහුතරයක් හිතන්නෙ ලංකාවට වෙදනලාව එනකල් මේ රටේ මිනිස්සු ලෙඩකට බෙහෙතක් පැලුමකට මැහුමක් , වෙලුමක් දාන්න නොදැන මැරිලා ගියා කියලනේ.
මටත් කතරගම දෙවියන්ට වගේ අත් 12ක් තිබ්බා නම් ඔය ඔක්කොගෙම බැහැලා එහෙනම්මේ ප්‍රශ්නය එලකිරියෙන් නම් සමාජගත කරන්න අමාරුයි, යූටියුබ් ඉන්ස්ටා එකේ තමයි කාන්තා සාභාගීත්වය තියෙන්නෙ.

නොදන්නාකම නිසා
ඇයි උනුත් අනික් අය එක්ක සහජීවනෙන් නේ ඉන්නේ - එයාලා කොරන්නෙ ඉන්දියාවෙ වෙදකම මිසක් සිංහල වෙදකම නෙවෙයි නේ. ඉතිං මහ ජනතාව තුලින් ම මේ ගැන පිබිදීමක් - රැල්ලක් නිර්මාණය වෙන්නම ඕනා.ඉතින් විසදුම මොකක්ද ?
දැනුවත් කරන්නේ නැත්තේ ඇයි ආයුර්වේද රෝහල් වලින් ?
ඇයි උනුත් අනික් අය එක්ක සහජීවනෙන් නේ ඉන්නේ - එයාලා කොරන්නෙ ඉන්දියාවෙ වෙදකම මිසක් සිංහල වෙදකම නෙවෙයි නේ. ඉතිං මහ ජනතාව තුලින් ම මේ ගැන පිබිදීමක් - රැල්ලක් නිර්මාණය වෙන්නම ඕනා.
අති සාර්ථක විසඳුම් තියෙනවා - ඒවා භාවිතයෙන් තමයි ඉස්සර අම්මලාට දරුවො 10 12 15 වදන්න දිරිය ලැබුණෙත්,සිංහල වෙදකමේ ඕකට විසදුම් මොනවද?
දැනුත් දේශීය වෛද්‍යවරු , වැදි පත්තුවෙ - පිටිසර පැති වල කරනවා ඒ ප්‍රතිකාරය.මේක සමාජ ගත වුනොත් ටික දෙනෙක් ඒවා කරයි.
නෑ බෑ කිව්වොත් ඉතිං සොරි තමයි.ජනතාවගෙන් පිබිදිමක් නම් එන් නෑ මේ කපේට, එහම වෙන්න නම් රටේ මිනිස්සු ඉතිහාසය ගැන කියවලා ඉගෙන ගෙන ඉන්න ඕන, එහෙම වෙන් නෑ.

ඒ රැළි හැදුවේ මේ හම්බ විරෝධි රැල්ල විකුණන් කන්න ආපු අය නේ. ඒ නිසයි ඒවා සෝඩා බෝතල් වුණේ. ඒත් හම්බ විරෝධ් රැල්ල ඒම නෑනේ. ඒක තාම නොනැසී තියෙන්නේ ඒක පටන් ගත්තු අය ඒකෙන් විකුණගෙන නොකාපු නිසයි.එහෙව් මිනිස්සු රැලි හදන්න, කොහෙද බෙඩ්ශීට් එකේද ?
කිරිපිටි රැලි,හලාල් රැලි, කෝ ඒවා ?
සබන් පෙන බුබුළු වගේ වැඩ නම් වෙයි ඉදලා හිටලා අවුරුදු කාලෙට නෝලිමිට් යන්නෙ නෑ වගේ.
