එළකිරියේ අනාතයෝ දෙන්නා

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් දවසක ඕක කරා බන්. ෆන් කියන්නේ පට්ටම ෆන්

    අහ් එහෙමද:lol::lol:
    anika babage pic ekak dakka gaman ba gannawa:rofl:
    me lagadi garadia thread eka okkoma kiyewuwaa:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කරේ කෙනෙක්ට බක්කරේ කෙනෙක්ගෙන් උණු සින් එකක් මේක :lol::lol:

    සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය

    බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?

    සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..

    පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.

    බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?



    සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

    ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.

    බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ

    සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න

    ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.

    බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..

    සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??

    බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු

    සැමියා කලබල විය

    සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??

    බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?කියා සැහැල්ලුවෙන් කීවේය

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොයි කවුරුත් එළකිරියට එනවා යනවා
    ඒ අතරේ පාන්පිටිය, බබාල එනවා
    අනුන්ගේ කවි සිංදු තම වගේ දානවා
    මොඩ් නැතුවට මොඩ් වෙන්නට දෙපැත්ත කනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිදිලා රිදිලා බක්කරේට හොදටම රිදිලා
    වැදිලා වැදිලා ශී මේල්ගේ කනටම වැදිලා
    ඇඩිලා ඇඩිලා මිනිහට හොදටම ඇඩිලා
    මැරිලා මැරිලා යාවිද දුකටම අඩලා

    :rofl:

    ape kalu salli ge agana wu niramanayak
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බළලුන් ලවා කොස් ඇට බෑවීමට දක්ෂයි
    උදව් කරනවා කියා රැවටීමට දක්ෂයි
    ඒ උනාට යන යන තැන චා මැක්ස්සයි
    අනේ බක්කරේ දැන් අපෙ රෙප් උස්සයි
     
    Status
    Not open for further replies.