එළකිරියේ අය්යලාට අක්කලට ( ළමා නිවසෙන් ලිය&#354

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Apitath e ahinsaka munu balanna gihin udaw karanna tibuna nan kiyala hethenawa... :D:D:D
    ඇත්ත. සිරාවට මේක ගොඩක් වටිනා වැඩක් මචෝ.. මේ පොඩි එකාලා අපිත් එක්ක සෙල්ලම් කරලා සිංදු කියල විනෝද වෙද්දී මූනු සතුටින් පිරී තිබුණු හැටි මතකයි. විශේෂයෙන් මේ පින්තූරේ ඉන්න කෙනා.. :D මට මතකයි මං මේකට දෙසැරයක් ගියා.. මුලිං එලකිරියේ ගෙට් එකට ගිය වෙලේ anniversary එකේ, අනික DJPata ගෙ Birthday එක දවසේ.. :D මෑන් ට මාව මතක තිබුනා දෙවැනි දවසෙ ගියහමත් :D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඇත්ත. සිරාවට මේක ගොඩක් වටිනා වැඩක් මචෝ.. මේ පොඩි එකාලා අපිත් එක්ක සෙල්ලම් කරලා සිංදු කියල විනෝද වෙද්දී මූනු සතුටින් පිරී තිබුණු හැටි මතකයි. විශේෂයෙන් මේ පින්තූරේ ඉන්න කෙනා.. :D මට මතකයි මං මේකට දෙසැරයක් ගියා.. මුලිං එලකිරියේ ගෙට් එකට ගිය වෙලේ anniversary එකේ, අනික DJPata ගෙ Birthday එක දවසේ.. :D මෑන් ට මාව මතක තිබුනා දෙවැනි දවසෙ ගියහමත් :D
    shall i call u a luckiest man??:yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඇත්ත. සිරාවට මේක ගොඩක් වටිනා වැඩක් මචෝ.. මේ පොඩි එකාලා අපිත් එක්ක සෙල්ලම් කරලා සිංදු කියල විනෝද වෙද්දී මූනු සතුටින් පිරී තිබුණු හැටි මතකයි. විශේෂයෙන් මේ පින්තූරේ ඉන්න කෙනා.. :D මට මතකයි මං මේකට දෙසැරයක් ගියා.. මුලිං එලකිරියේ ගෙට් එකට ගිය වෙලේ anniversary එකේ, අනික DJPata ගෙ Birthday එක දවසේ.. :D මෑන් ට මාව මතක තිබුනා දෙවැනි දවසෙ ගියහමත් :D

    Sirawata mamath oya wage place ekakata giya machan ethana inna godak aya blind ehema naththan kan deka ahenne na... marama dukai hamadama eyalawa balanna kawuru hari ewi kiyala maga balagena innawa athi kiyala mata hithuna, mokada api giya dawaseth issarahatama wela balan hitiya... e ahinsaka hina muunu tika mata thama ada wage mathakai :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍ඉතාම සංවේදී අවස්ථාවක්. මේ වගේ ආදරය බලාපොරොත්තු වෙන අති විශාල ළමා පරපුරක් ඉන්නව අපේ ‍රටෙත්. ඒ අයට අවශ්‍ය සතුට අපිට හැකි අයුරෙන් හරි ලබාදෙන්න පුළුවන්නම් ඒක මහඟු පිණක්. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් දැමීම වෙනුවෙන්.
     
    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    bohoma hoda wadak....!!!ee gana EK 1 me wadeta sambhandha wechcha saho la hamotama Istuuthi wantha wenna oni mema Awasthawata sahabhagi wenna bari una mama wage Anith Yaluwo hamoma wenuwenuth.meme sathkaraya gana kiyanna wachana nam nomatha:no:. ELAKIRIYATA JAYA WEWA...!!!kiyala thamai Kiyanna thiyenne.!!
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපි ආයේ මේ වගේ එකක් සංවිධානය කරන්න ඕනේ සහෝ...ඔය ලංකාවට ආපු ගමන් අපි ජී ටී එක්කත් කතා කරල කරමු
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හොද වැඩක්
    අපහු කරනවා නම් අපිටත් කියන්න
    මොන වැඩේ තිබ්බත් අපි එනවා
    :)