එළකිරියේ ඉතිහාසගත threads මොනවද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    a) Demon code මීට අවුරුදු ගානකට පෙර දාපු එල thread එක අකුරක් නෑර කියෙව්වා. ඒ thread එකේ ගිය වලිත් නියමයි.

    සුපිරිම ත්‍රෙඩ්1 මේක මචං... මාත් අකුර නෑර කියෝල තියනව .. සුපිර්ම ත්‍රෙඩ්1 මට නම් ඒක තමා කිඹි ත්‍රේඩ් ටික ඇරුනම
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    https://elakiri.com/threads/ඒල්ලෙන-සිවිලිමක්-ගහමු-malaysia-සිවිලිමක්.1524145/

    MDF වැඩ්ඩො එන්ඩෝ
    https://elakiri.com/threads/mdf-වැඩ්ඩො-එන්ඩෝ.1776837/
    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)
    https://elakiri.com/threads/mdf-මගේ-පළමු-නිර්මාණය-woodworking.1779119/

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~
    https://elakiri.com/threads/ගෙවල්-හදන-කොල්ලන්ගේ-සංගමය.1728215/

    දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම
    https://elakiri.com/threads/දියවැඩියාව-ජය-ගැනීම-බර-අඩු-කිරීම.1909163/
     
    Last edited:

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Ara ekaparak scam ekak karranna gihin expose una ne matale kollek. Pora motivation cd wagayak wikunnanna giye. E dawas wala lurk karanakota kiyewwa mathakai
     
    • Like
    Reactions: sannsa and D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇජකුලේට උනොත් බොයිට ප්‍රස්නයක්ද ?
    ගෙදර කට්ටියම මෛත්‍රී පැත්තට හැරෙව්වා
    රවියයි හොරු රැලයි කූඩුවේ..
    ස්මිත් කාරයා පට්ට කොලිටි ස්කෑනර් එකකින් ස්කෑන් කරලා දාපු ලීෆ්ලට් ත්‍රෙඩ් එක
    රත්තරංගෙ ත්‍රෙඩ්ස්
    එලකිරි බූත කොටුව
    කන්න බොන්න හොඳ තැන්
    නෙමෙසිස්ගෙ වඩු වැඩ ත්‍රෙඩ් එක
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මේකට contribute කරපු හැමෝටම ගොඩක් ඉස්තුති.
    හැබැයි කොල්ලනේ ඇත්ත ලින්ක් දාපල්ලා. උඹල 'අර thread එක, මේ thread එක' කියල කටින් කිව්වට හොයා ගන්න අමාරුයි නේ?
    @PHBhagya වැදගත් පොස්ටුවක් ලින්ක් කරලා තිබ්බ. එලම තමා!