එළකිරියේ ඉන්න දොස්තරලා කවුද

  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    එළකිරියේ ඉන්න දොස්තරලා කවුද

    අනේ මචන්ලා මට කවුරු හරි කියනවද එළකිරි එකේ ඉන්න දොස්තරලා කවුද කියල
    මට පොඩි කාරණයක් දැනගන්න ඕන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපිත් දොස්තරලතමා කියපන් බලන්ඩ පුරස්නේ :dull::dull::dull:
     

    uditha224

    Well-known member
  • අලුත් මල්ලී;15033816 said:
    අනේ මචන්ලා මට කවුරු හරි කියනවද එළකිරි එකේ ඉන්න දොස්තරලා කවුද කියල
    මට පොඩි කාරණයක් දැනගන්න ඕන

    මොකක්ද ෂින් එක.... කෙල්ලට හිටලද??? මේකේ වැඩි හරියක් ඉන්නේ හොර වෙද්දු..... :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අලුත් මල්ලී;15033958 said:
    මචන් උබ සිරාවටම doctor කෙනෙක්ද එහෙනම් මන උබට PM එකක් දාන්නද
    MBBS නම් නැ ,හැබැයි ඉතින් එත් නොදන්න දේකුත් නැ :cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :angry::angry:යකො උබ දොස්තර කෙනෙක්ද???මොන බෑනුම් ඈහිල්ලක් උබ මෙකෙ අහනවද??:angry::angry:
    MBBS නොමැත,ඕකුන් බයින එව ගණන් ගන්ඩ හොද නැ,ඔය බයින්නෙ අසහනකාරයො
    උඹ දත් දොස්තරනේ.... කාගේ හරි දතක් ගලවන්න ඕන නම් මූගෙන් අහපන්... :P:D:D
    :cool::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SLGR කියලා අයිය කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් සර්ච් කරල බලපං.
    තව දත් කිඹුලා අයියා (ඩෙන්ටල්), SriboySL, තව ගොඩක් අය ඉන්නවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සරල දෙයක් මල්ලි යුරින් පෙන්ග්නන්සි ටෙස්ට් එහෙමත් නැත්තන් HCG TEST,කරන්ඩ ඔය යන්ඩ ලැබ් එකකට නැත්තන් පාමසියකට ගිහින් පෙග්නන්සි ස්ටිප් එකෙක් ඉල්ලපන් 50 RS වලට අඩුයි.එකෙක් අරන් කඩල එකේ යටිපැත්ත යුරින් කප් එකකට අරන් එකට දාපන් තප්පර 30 යද්දී උබට පෙනෙයි යුරින් උඩට යනව,එක්කම ඉරක් හරහට එයි,එකක් අවොත් Negative දෙකක් අවොත් Positive
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    WideCare HCG කියල ඉල්ලපන් එකේ පිටි පස්සෙ කරන හැටි අදාල තියෙනව හරිම සරලයි.කාටවත් මාට්ටු නොවී කොර ගන්ඩ පුලුවන්නේ තමන්ම කරපුවම.
     

    uditha224

    Well-known member
  • WideCare HCG කියල ඉල්ලපන් එකේ පිටි පස්සෙ කරන හැටි අදාල තියෙනව හරිම සරලයි.කාටවත් මාට්ටු නොවී කොර ගන්ඩ පුලුවන්නේ තමන්ම කරපුවම.

    දැන් උඹ අත්දැකීමෙන්ද කියන්නේ... :oo: කාටවත් මාට්ටු වෙන්නේ නෑ කියල...:baffled: පව් අර අහිංසකයා... ෆේක් අකවුන්ට් එකකින් ඇවිත් තියෙන්නේ වැඩේ චොර කරගන්නේ නැතිව යන්න....:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ටෙස්ට් එක කරල Negative නම් ඊට පස්සෙ සතියකින් පීරියඩ් උනෙ නැත්තන් ආයේ ටෙස්ට් එක කරපන්, ඕක වැඩ කරන්නෙ පෙග්නට් වෙලා සති 2 කින්. මුල් සතියෙ බැලුවට ඕක වැඩක් නැ.සති 2 හැදෙන්නේ කෙල්ලෙක් අන්තිමට පීරියඩ් උන දවසේ ඉදන් සති 4 කින් විතර.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් උඹ අත්දැකීමෙන්ද කියන්නේ... :oo: කාටවත් මාට්ටු වෙන්නේ නෑ කියල...:baffled: පව් අර අහිංසකයා... ෆේක් අකවුන්ට් එකකින් ඇවිත් තියෙන්නේ වැඩේ චොර කරගන්නේ නැතිව යන්න....:rofl::rofl:
    මගෙ අත්දැකීම් වෙන්නෙ කොහොමද බන් තාම මම පොඩි එකානේ,:cool: :P කාටවත් මට්ටු වෙන්නෙ නැ,ඕක තමයි ඔය කොයි ලැබ් එකෙත් කොරන ක්‍රමය.තව BLOOD වලින් පුළුවන් ඒවා ඕනෙ නැනේ.:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    pgstrip.jpg
     

    uditha224

    Well-known member
  • මගෙ අත්දැකීම් වෙන්නෙ කොහොමද බන් තාම මම පොඩි එකානේ,:cool: :P කාටවත් මට්ටු වෙන්නෙ නැ,ඕක තමයි ඔය කොයි ලැබ් එකෙත් කොරන ක්‍රමය.තව BLOOD වලින් පුළුවන් ඒවා ඕනෙ නැනේ.:yes:

    වැඩිය හොලවන්න එපා නඩුව පරදියි.... ඇම්ඩා කිව්වෙත් ඔය ටිකම තමයි..... :rofl::rofl::rofl: