එළකිරියේ කව්ද ඉන්න වැඩ්ඩො
හලෝ මචන්ලා , මට අද ආපු ප්‍රශ්නයක් (Volume Management) ඔයාලට ඉදිරිපත් කරන්න කියල තමයි මම යන්නේ.මේක volume (capacity ) එක සම්බන්ද ප්‍රශ්නයක්.සිද්දිය මෙහෙමයි.මගේ ලග තියෙනවා ලොකු පෙට්ටියක්.ඒ වගේම තියෙනවා තව එක එක සයිස් වලින් පොඩි පොඩි පෙට්ටි කීපයක්.
මට දැනගන්න ඕනේ අර පොඩි පෙට්ටි ඔක්කොම ලොකු පෙට්ටිය ඇතුලට දාන්න පුලුවන්ද එහෙම දාන්න පුලුවන්නම් කොහොමද දාන්නේ.
හරි මම ඔක්කොම පෙට්ටිවල සයිස් ටික දෙන්නම් , පුළුවන් වැඩ්ඩේක් ඉන්නවනම් කියමු බලන්න.