එළකිරියේ කොල්ලො තුන් දෙනෙක්..(18+)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරියේ කොල්ලො තුන් දෙනෙක්..(18+)

    kmwre
    http://www.freeimagehosting.net/kmwre

    .:yes::yes:......give some time 2 load....:yes::yes:
    ..එතකං විස්තරේ කියවන්නකෝ...

    Uploaded with ImageShack.us

    ආහ් මෙ ඉන්නනේ අපේ
    01.sameerasandaru
    02.Rovin
    03.Captain ජැක් ස්පැරෝ
    කියන සාමාජිකයින් "සුදු" කාලේ වෙච්ච වැඩක්.:yes:..ඒ කියන්නේ දැන් අපේ කොල්ලො තුන් දෙනා කලුයි කියන එක නම් නෙවෙයි..:no:.
    මෙක සුදු කාලේ වෙච්ච වැඩක් කියලා හිතා ගන්නකෝ..:rolleyes:.
    ඉතිං දවසක් උවමනාවකට කොල්ලො තුන් දෙනා ගහක අත්තක් කපන්න ගියා...;).
    ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක් තමයි මෙ Pic එක දීලා තියෙන්නේ.:P...
    දන්න අය කියන්නකො බලන්න මෙ සාමාජිකයන් අතරින්...

    01.ගහේ අත්ත කපන්නේ කවුද..?
    02.අර රොකට් එක වගේ මැද ඉඳලා උඩ වීසි වෙන්නේ කවුද...
    03.අර උණහපුලුවා වගේ අත්තක් බදාගෙන ඉන්නේ කවුද ...?
    කියලා....
    .
    හරියටම කියන අයට වටිනා තෑගි හම්බවෙනවා ...ඒ ඒ තෑගි අදාල සාමාජිනයන්ගෙන් යථා කාලයේදී ලැඛෙවි....:cool:.​
    :rofl:
    so lets have a fun guys................
    www.imgplace.com
    [/URL][/IMG]
     
    Last edited: