එළකිරියේ ගෙවල් ප්ලෑන් අදින උන් නැද්ද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    8,128
    3,354
    113
    Mahanuwara
    plan ekak adina ekak nam e hati deyak nemeyi machan,oya vastu concepts one nam e tikath balala plan ekak goda daganna puluwan dan ona tharam softwares thiyanawa,namuth honda +++ architect eye ekak ekka plan ekak andaganna one nam anna kenek hoyaganna wenawa...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY

    කියක් වගේ යනවද මචං හරියට වැඩේ කරන්න සාමන්‍යයෙන්?

    +++ kiwwe charted architect kenek da?
    ඔව් එහෙම නම් හොදයි ඉතින්

    එළකිරි

    plan eka witarak andala madi, gedara hadaddi inspection ena dial ekak set karaganna bro
    nattam antime baas ta ona widiyata tamai hadanne
    එහෙමත් වෙනවද මචං? මම ඔය ෆීල්ඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ උබ කියනකන්.

    mokada wenna one?
    ගෙදරක ප්ලෑන් එකක් ඇද ගන්න ඕන බන්.

    mokadda wenna ona ?
    ගෙදරක ප්ලෑන් එකක් ඇද ගන්න බන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,128
    3,354
    113
    Mahanuwara
    කියක් වගේ යනවද මචං හරියට වැඩේ කරන්න සාමන්‍යයෙන්?

    normally machan honda architect kenek karanawa nam 50000 ho ita wada yanawa,e aya Square Feets ganata natthan Building eke Value eken % ekak ganne

    +++ kiwwe charted architect kenek da?
    chartered architect ma wenna one na machan +++ kiwwe honda Eye ehekata
    ------ Post added on Apr 6, 2021 at 6:49 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    normally machan honda architect kenek karanawa nam 50000 ho ita wada yanawa,e aya Square Feets ganata natthan Building eke Value eken % ekak ganne

    chartered architect ma wenna one na machan +++ kiwwe honda Eye ehekata
    ------ Post added on Apr 6, 2021 at 6:49 PM

    ඉඩම කොලබ හින්දා මචන්. කොලබ කෙනෙක් හොයා ගන්න වෙයි නේ? Square feet එක්කට කීයක් වගෙද බන් ගන්නෙ සාමාන්‍යයෙන්?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,128
    3,354
    113
    Mahanuwara
    ඉඩම කොලබ හින්දා මචන්. කොලබ කෙනෙක් හොයා ගන්න වෙයි නේ? Square feet එක්කට කීයක් වගෙද බන් ගන්නෙ සාමාන්‍යයෙන්?
    ehema CMB kiyala na machan onama thanakin hoyaganna honda manussayek,e aya ona thanakata enawa,oyage taste ekath ekka hariyana practical manussayek hoyaganna...Charges machan kenagen kenata wenas wenawa,namuth e ayage service eka ganna eka hondayi atthama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    ehema CMB kiyala na machan onama thanakin hoyaganna honda manussayek,e aya ona thanakata enawa,oyage taste ekath ekka hariyana practical manussayek hoyaganna...Charges machan kenagen kenata wenas wenawa,namuth e ayage service eka ganna eka hondayi atthama

    ගෙදර හදනකොට මචන් ඔය ප්ලෑන් එක ඇන්ද කෙනා ගෙන්න ගන්න වෙනවා නේ ද? එතකොට කොලබින් පිට උනොත් සයිට් විසිට් එක්කට ලොකු ගානක් දෙන්න වෙයිද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    8,128
    3,354
    113
    Mahanuwara
    ගෙදර හදනකොට මචන් ඔය ප්ලෑන් එක ඇන්ද කෙනා ගෙන්න ගන්න වෙනවා නේ ද? එතකොට කොලබින් පිට උනොත් සයිට් විසිට් එක්කට ලොකු ගානක් දෙන්න වෙයිද?
    Bass qualified nam ayeth genna ganna ona wenne na atthama,namuth maka bass kenek unoth thama lede,oya godak bass lata Plan eka hariyata balala wadak karanna ba,ehemath Bass kenek thama wade hariyata karanne,e Arthayen gatthama CMB walinma set karaganna eka Pocket ekata hondayi machan
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    Bass qualified nam ayeth genna ganna ona wenne na atthama,namuth maka bass kenek unoth thama lede,oya godak bass lata Plan eka hariyata balala wadak karanna ba,ehemath Bass kenek thama wade hariyata karanne,e Arthayen gatthama CMB walinma set karaganna eka Pocket ekata hondayi machan
    CMB වලින් හොයා ගන්න එක ලේසි වෙයි එහෙනම් මචන් ඔයා කීවා වගේ. Weekend එකෙ මම බලන්න යන්න ඉන්නෙ.

    I do
    PM if interested
    එලකිරි
    ප්‍රා.ස එකේ කෙනෙක්ව සෙට් කරගන්න. නැත්තං ප්ලෑන පාස්කරගන්න කරදරයි.
    එක නම් ඇත්ත මචං
    🙂
     
    • Like
    Reactions: hodakolla