එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012

එළකිරියේ චාටර්ම


  • Total voters
    145
  • Poll closed .

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෑමක් ...., බබාට විතරයි :lol:, 123, bakka වෙන්න mod :lol:, djsunimal ela, kalindugayan ponz, kalindugayan unp ponsi, laknaatha1, laknaatyaha, mal baba elakiri kollek, mal baba thamai, malbaba exclusive, me1, migara ela kolla, migara is the best, migara rox, migaramk ela, remove sunimal name here, sunimal balli, sunimal ela, sunimal good member, sunimal rox, tag2, \-ලංකට් බබා-/, ~බබා මෝඩයා~
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    චන්ද 57ක් ලබා එලකිරියෙ චාටර්ම අවුරුදු කුමාරයා ලෙස කිරුලු පලදින්නේ ......

    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +
    +

    අප කාගෙත් බබා පො^න බබා කුජීත බබා ලංකට් බබා වන
    මල් බබාය
    :cool::cool:

    gifluv-congratulations-845093914.gif

    PS : scurvy online enne nathi nisa u tharagayen reject eka nisa dinanne mal baba :lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතිං සියලු නෙදනාටම මම ස්තූතිවන්ත වෙනවා මෙ නූල සමඟ රැඳිලා හිටියට .:).මෙම නූල කාටවත් අපහාස කරන්නවත් කාටවත් හිනා වෙන්නවත් දාපු එකක් නෙවෙයි...:no:. විශේෂයෙන්ම මෙක දැම්මෙ කට්ටිය එක්ක ටිකක් විනෝද වෙන්නත් එක්කයි..:). මෙකෙන් කාට හරි අපේ සාමාජිකයෙක්ගේ හිත රිදුනනම් මම අවංකවම සමාව ඉල්ලනවා...:yes:..අපහාස කරලා සතුටු වෙන්න මට ඔනි වුනේ නෑ..:(.
    පොඩි..පොඩි ප්‍රශ්න තිබ්බත් අපි හැමදාමත් එළකිරියේ එකට ඉන්න බොක්කවල් ටික...:)


    ඉතිං ......එළකිරිය සදා දිනේවා......​