එළකිරියේ ටැග් දමා මඩ ගැසීම
දැන් අලුත්ම කලාව එළකිරි වල. ටැග් දමා මඩ ගැසීම. මන් ගොඩක් දැකලා
තියෙනවා. වෙන මෙම්බර්ස්ලටත් මෙහෙම වෙනවා.
මේ ලගකදී ඉදලා එකෙක් මන් දාන දාන ත්‍රෙඩ් වලට ඇවිත් ටැග්
දානවා. මම ගණන් ගත්තේ. නැහැ . එත් මේක නම් ප්‍රසිද්දියේම කියන්න ඕනි.
මොකද මේ ටැග් දකින අයට හිතෙන්න පුළුවන් වෙන වෙන දේවල්.
සෝ ටැග් දාන මචන්. උබට ඕනි නම් මඩ ගහපන්. ප්‍රශනයක් නැහැ. මට
ගානක්වත් නැහැ. ඇත්ත දාලා මඩ ගහපන්. උබ හිතන් ඉන්න විදියට මන්
ජෙප්පෙක් නෙවෙයි. ඒ වගේම සිංහල බෞද්ධ
. උබට මන් කියන්නේ නැහැ ටැග් දාල
මඩ ගහන්න එපා කියලා. උබේ සිගිති ආතල් එක ගනින්.
මට ඕනි වුනේ පැහැදිලි කිරීමක් කරන්න විතරයි.
මන් අන්තිමට දාපු ත්‍රෙඩ් 6 ටම මු ටැග් දැම්මා. එකයි
මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න හිතුනේ.
ආ. මචන් තව එකක්. මේ ත්‍රෙඩ් එකටත් දාපන් ටැග් එකක්.
කොහොමත් කෙලින් කියන්න බැරි නිසානේ ටැග් දාන්නේ.
Keep it up bro. Good Luck. මට රිදෙයි.

තියෙනවා. වෙන මෙම්බර්ස්ලටත් මෙහෙම වෙනවා.

මේ ලගකදී ඉදලා එකෙක් මන් දාන දාන ත්‍රෙඩ් වලට ඇවිත් ටැග්
දානවා. මම ගණන් ගත්තේ. නැහැ . එත් මේක නම් ප්‍රසිද්දියේම කියන්න ඕනි.
මොකද මේ ටැග් දකින අයට හිතෙන්න පුළුවන් වෙන වෙන දේවල්.

සෝ ටැග් දාන මචන්. උබට ඕනි නම් මඩ ගහපන්. ප්‍රශනයක් නැහැ. මට
ගානක්වත් නැහැ. ඇත්ත දාලා මඩ ගහපන්. උබ හිතන් ඉන්න විදියට මන්
ජෙප්පෙක් නෙවෙයි. ඒ වගේම සිංහල බෞද්ධ

. උබට මන් කියන්නේ නැහැ ටැග් දාල මඩ ගහන්න එපා කියලා. උබේ සිගිති ආතල් එක ගනින්.