එළකිරියේ ඩොක්ටර්ලා කෝ

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
මචන් උඹ කෙල්ලෙක්ද?:rolleyes:
ow machan
mata hithena de kiwwe ithin
anith aya hithana hati wenas ne

rawula thiyena aya lassana kiwwe lassanata kapapu aya harida
waddo wage wawan yana dakkama baya hithena aya neme :rofl:
 

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
:P:P:D



මන් ඕව හින්ද නෙමේ බන් එහෙම ඇහුවේ.
උඹ type කරන විදිය හින්ද ඊම ඇහුවේ.:yes:

Mama hithuwe rawula thiyena aya lassanai kiwwa nisa
rawul wirodiyek, waliyak dha ganna enawa kiyala :P
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
thankz reply karapu hamotama.. :D :D

අර රේප් කපපු පොන්නයා. ගෙදර ගෑනු ටික එවපන් පොන්න කම පෙන්නන්න
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Laser walin ayin karanna puluwan sadhahatama :rolleyes:

නැ එක්කෝ ඕනේ නැ.:dull::sorry:
තියෙන එක හොඳයි වගේ.:sorry:

විටමින් e varadi, විටමින් e ona skin ekata,

homona balance na ekai oya awula

එතකොට කෙස් එන්න ගාන්න ඕනේ මොනවද?:nerd:
මම අරගෙන මට ටිකක් හරිගියා.(කොණ්ඩෙට)
(විශේෂ වැඩිවීමකුත් නැ.:))

 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපං වෙදෙක්ගෙන් අහලා. ඕවට ඉංග්‍රීසි බෙහෙත් නම් තියනවද දන්නෙ නෑ. විටමින් ඊ වලට නම් රෝමකූප වැවීම වැඩී කියනවා. ඒත් ඉතිං රැව්ල නැති තැනක රැව්ල එන්න සාර්ථක වෙයිද දන්නෙ නම් නෑ. වෙදෙක් ගෙන් ඇහුවනම් තමයි හොද.