2000ද 2001ද??
91k wage kyl kynne ubata anith paththtaa ahila tynneමට 19 වගේ පේනව කියල තමා ගෙවල් පැත්තෙ අක්කල ඇන්ටිලා කියන්නෙ

2003 උන්ට ණයත් නෑ...
2001 උන්ට බයත් නෑ...
අපි 2002...
epic comment..මැතිනිගෙ කාලෙ සිද්දවෙච්ච ඒවා ඇහින් දැක්ක වගේ ලියන එවුන් පොඩ්ඩක් හොයපන්කො. ඕකුන් තමයි මේකෙ ඉන්න නාකිම සෙට් එක
