එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මැතිනිගෙ කාලෙ සිද්දවෙච්ච ඒවා ඇහින් දැක්ක වගේ ලියන එවුන් පොඩ්ඩක් හොයපන්කො. ඕකුන් තමයි මේකෙ ඉන්න නාකිම සෙට් එක
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මැතිනිගෙ කාලෙ සිද්දවෙච්ච ඒවා ඇහින් දැක්ක වගේ ලියන එවුන් පොඩ්ඩක් හොයපන්කො. ඕකුන් තමයි මේකෙ ඉන්න නාකිම සෙට් එක
    epic comment.. :lol: