36යි පුතේ GTR එහෙම පේන්න නෑනේ දැං.උඹලගේ වයසවල් කොටන් පලයල්ලකෝ. මට නං 32 යි. මට මතක විදියට @sriboysl @dath kimbula @rochel1977 තමයි කලින් හිටපු වයසකම උන්.
yata rawulada uba 89 daමට 32 යි.
ගොඩක් අය කියන්නේ ( කෙල්ලො සහ බැඳපු ගෑණු ) වයසනම් 26 -27 ක පෙනුමක් තියෙන්නේ කියලා රැවුල කැපුවම.
