එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නැ. එතන ස්ක්‍රීන්ශොට් එකේ බලපන්.. උබ කරපු කුමන්ත්‍රනයක් ගැන කියවෙනවා. "හේශන පන්නමු.. එලකිරියේ සර්වරයත් අප සතු කරගමු." මෙතන අදහස පැහැදිලිනේ. උබට ඔනේ උබේ රූල්ස් වලට ඇඩ්මින් ප්ලේ කරන්න..

    මෙතන අප කියන්නේ කවුද? සර්වරය"ත්" කිව්වම උබට තව සර්වරුත් තියනවා මේකත් ඔනේ වගේ එකක් නේ කියවෙන්නේ..

    මටනම් අදහස් 2ක් පේනවා. අප සතු කරනවා කියලා ඉන්න කස්ටියත් XBS නම්ම ගන්න එක. නැත්නම් ජන සතු කරනවා කියලා කියන එක. ජන සතු කියලා ඉතින් ආයෙත් හැක් දාලා ගහලා මම කලින් කියුව පොයින්ට් එකට එන එක. ඒක හරි ජුගුප්සා ජනක අවස්තාවක්. :nerd:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    tumblr_ljh0puClWT1qfkt17.gif

    befb1bc7141682840448197290_700wa_0.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Macahn heshan waradiyata ban kalada nadda kiyala mata hoyanna widiyak naha. Ewagema mama godak elakiri server eke waradiyata ban kala kiyana ayagana admin lagen play karana video illan baluwama 90% inne hack dagena play karala passe boruwata ka gahana aya.

    Lankawe COD4 gahana set ekata key ekak ganna salli nathi kama nemei prashne. Ona tharam offers enawa eth key ganne naha. Key ganne naththe hack dagena gahanna ona nisa. Methana mama dakina lokuma prashne lankawe itha sulu pramanayai hack nathuwa real gahanne. Ithuru okkoma hack. Meka elakiri server eka witharak nemei anik hama server ekatama podui.

    Mama game servers gana theerana ganna ewa karana ewala admin lata deela thiyenne. Mokada mama danne naha kawru aththa kiyanawada kawru boru kiyanawada kiyala. Heshan saha wenath admin la gana complain awath egollangen videos aran baluwama therenawa complain karana wishala pirisak aththatama hack dagena apu aya kiyala. Oya ehema nowenna puluwan namuth mata theeranayak ganna baha mokada kawru aththa kiyanawada kiyala hoyanna widiyak nahane.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

    උබ කලේ නැ කියන්නේ උබනේ.. ඒත් සාදාරනව බලපුවහම උබේ පීසි එකෙන් නම් වැඩේ උනේ, හෙශන කරපු දේ වැරදි වෙන්නේ කොහොමද? ඌ අයිපී එකෙන් අහන්නද ඔයා කසුන්ද? කසුන්ගේ මල්ලිද කියලා???
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

    උඹ හෝ මල්ලි හෝ බබාල නොවේ කිරියේ සර්වර් වල ඉප් දාන්න එපා කියල තියෙන රූල් එක නොදකින්න. උඹේ මල්ලි දැන දැනත් කුපාඩි වැඩේ කරලා. පොඩි කොස්සක් තියෙනවා අයියා විදවන එක. උඹ ගිහින් මල්ලිව අල්ලා බෙල්ල හරි ජුන්ඩා හරි මිරිකපන්. ඕකා තමා මේ ඔක්කෝටම මුල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    හෙශන අත්තනොමතිකව කරපු දේ මොකක්ද මචන්???
    :oo::oo:

    වෙන සර්වල වල සෙල්ලම් කරන නිසා මන් ආවාම පාච්චල් කරන්වා , හැක් දාගෙන ගහන වෙන උන් ඕනතරම් පෙනි පෙනි ඉන්නවා , උන්ව බෑන් වෙන්නෑ. උන්ව බෑන් නොවෙන්නයි අපි බෑන් වෙන එකයි තමයි අත්තනෝමතික ක්‍රියාව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටනම් අදහස් 2ක් පේනවා. අප සතු කරනවා කියලා ඉන්න කස්ටියත් XBS නම්ම ගන්න එක. නැත්නම් ජන සතු කරනවා කියලා කියන එක. ජන සතු කියලා ඉතින් ආයෙත් හැක් දාලා ගහලා මම කලින් කියුව පොයින්ට් එකට එන එක. ඒක හරි ජුගුප්සා ජනක අවස්තාවක්. :nerd:

    Absolutely...:nerd::nerd::nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ කලේ නැ කියන්නේ උබනේ.. ඒත් සාදාරනව බලපුවහම උබේ පීසි එකෙන් නම් වැඩේ උනේ, හෙශන කරපු දේ වැරදි වෙන්නේ කොහොමද? ඌ අයිපී එකෙන් අහන්නද ඔයා කසුන්ද? කසුන්ගේ මල්ලිද කියලා???

    මම කිව්වනේ ඌට බෑන් කලාට පස්සේ , මල්ලිගෙ වැඩක් කියලා. වැරද්ද පිලි අරන් තියෙද්දි මේ කරන වැඩේ නිසා හරිද වැරදිද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    ඔටෝ කික් වෙනවා ස්පෑම් කලාම , අපේ මල්ලි අයි.පී එකක් දැම්මා කියලා පර්මනට් බෑන් කරලා තියෙන්නේ. ඒකයි මම ඌට කිව්වේ පැහැදිලි කරලා. මම වෙන සර්වර වල ගහනවා කියලා එදා එලකිරි සර්වර් එකට ආවාම අපිව පීචන් කලා. ඔය අවුලත් ඌට තියෙනවා මාත් එක්ක

    ඌ බෑන් කරන්නේ නෑ බං ඔටෝ පර්මනන්ට් බෑන් වෙනවා. වෙන දෙයක් නෙමෙයි, මම කිරියෙ TDM IP එක දෙන්න ගිහින් බෑන් වුනේ. මම වටේ පිටේ කෑ ගැහුවේ නෑ. කී එක චේන්ජ් කරා ආවා ගැහුවා. මගෙත් ඒ කී එකේ ගොඩක් කිල්ස් අරවා මේවා තිබ්බා. ඒත් ඉතින් අපි හැමෝම මේක ගහන්නේ ෆන් එකට මිසක් මේක ජීවිතේ නෙමෙයිනේ.

    උඹ දන්නේ නැති වුනාට කිරියේ සර්වර් එකට කෙලවන්න ඉන්න කට්ටිය දැක්කම උඹට තේරෙයි, බෑන් නොකර බෑ කියලා. විශේෂයෙන්ම වෙන සර්වර් එකක අයිපී එකක් දැම්මම කොහොමත් ඒ නීතිය තදයි.

    අනික බං උඹට මේක හරියට විසඳගන්න තිබ්බා නම් GTට PM එකක් දාන්න තිබ්බා, නිකරුනේ ත්‍රෙඩ් ඕපන් කරන් නැතිව. මේකේ ඇතුලේ ඉන්න එවුන් කාකොටා ගන්නවා කියලා අනික් උන් දැක්කාම කිරිය ගැන මොකක්ද හිතෙන්නේ කියපන්කෝ. මේකට කෙලින්න බලන් ඉන්න එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති :dull::dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?
    Okata hethuwa malli oyai ekama key eka share karana ekane machan. Eka machan malli oyai wisada ganna ona prashnayak. Key eka share wenawa kiyala Heshan lata eka ban nokara inna bahane.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    අනේ මන් දන්නේ නැහැ බන් මට නං ඕකෙන් පොඩ්ඩක් එලියටවත් යන්න නැහැ
    එක පිට සොට් තියලා මරා දානවා කිසි හිතක් පපුවක් නැතුව...

    මන් ආයෙත් මේ බාගත්තා ගහන්න ඕන වෙලාවක..

    මරාගන්නෙපා බන්

    ඇඩ්මින්-
    එක පාර කපන්නේ නැතුව චාන්ස් එකක් දීපන් :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

    උබේ එකෙන් වෙන් එකෙක් කල කියන කතාව කියන්න එපා මච්න්. අගමැති කුඩු කන්ටෙනරේ ලියුම් යවල අර ලේකම් යැව්වා වගේ කතවක් නේ උබ කියන්නේ. උබේ වගකීම් තියෙන්නේ. එත් ඔය හේෂාන් කියන එක හරි කියල ත්රෙනවා. මට නම් ඇත්තටම මේවා අදාළ නැහැ. එත් හරි දේට හරි කියන්න අපිට අදාලම වෙන්න ඕනි නැහැ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?

    අප්පා මාර සීන් එකනේ.. අහ්හ් එකනෙම්යි මචන් උබව පර්මනට් බැන් කලේ මමත් නෙමෙයි.... B3 කියන සර්වර් මෙන් ඇඩ්මින් එකෙන් ඖටෝ බැන් වෙලා තියෙන්නේ... B3 කියන්නේ සර්වර් එකේ ඖටෝ ඇඩ්මින් ටූල් එක...... දැන් මොකෝ කරන්නේ අපිට අන්බැන් කරන්න බෑ.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන සර්වල වල සෙල්ලම් කරන නිසා මන් ආවාම පාච්චල් කරන්වා , හැක් දාගෙන ගහන වෙන උන් ඕනතරම් පෙනි පෙනි ඉන්නවා , උන්ව බෑන් වෙන්නෑ. උන්ව බෑන් නොවෙන්නයි අපි බෑන් වෙන එකයි තමයි අත්තනෝමතික ක්‍රියාව

    උබ අහලා තියනවද "සයිබර් බුලින්" Cyber-Bullying කියලා සීන් එකක්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.

    ඉතින් එහෙම සිද්දි උනයි කියල පිළිගත හැකි සාක්ෂි දාල ත්‍රෙඩ් එකක් දාපන් එතකොට GT උනත් යමක් කරයි අපිත් උඹට සපෝට් එක දෙන්නම්.......උඹ වැරද්දක් කරලා බව පිළිගන්නවනේ? ඒකට ලැබුන දඬුවම පිලිගනින් පැහැදිලිව rules වල තියන දෙයක්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ එකෙන් වෙන් එකෙක් කල කියන කතාව කියන්න එපා මච්න්. අගමැති කුඩු කන්ටෙනරේ ලියුම් යවල අර ලේකම් යැව්වා වගේ කතවක් නේ උබ කියන්නේ. උබේ වගකීම් තියෙන්නේ. එත් ඔය හේෂාන් කියන එක හරි කියල ත්රෙනවා. මට නම් ඇත්තටම මේවා අදාළ නැහැ. එත් හරි දේට හරි කියන්න අපිට අදාලම වෙන්න ඕනි නැහැ

    ඒ කාලේ මූත් හොදට කඩේ ගිය එකෙක්. ඒ නිසා හොදට පුරුදුයි බොලේ පාස් කරලා. මට මතක හැටියට මූට මල්ලි කෙනෙක් නැද්ද කොහෙද?
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අප සතු කියන්නේ ජනතා අයිතියට පත්කරන්වා වගේ වැඩක් , අපි සෙල්ලම් කරපු අපේ එලකිරි සර්වර් එකේ අපේ අයිතිය තහවුරු කරග්මු. අත්තනෝමතික හේශනව පන්නමු. ඕකයි සරලා අදහස. මට වෙන සර්වර් තියෙනවම් එලකිරි එකේ ගහන්න මෙච්චර දගලන්න ඕනද?

    මෙතන IP දැම්මට ප්‍රශනයක් නැහැනේ...!!!

    +connect 159.100.176.126:27515

    Status
    Not open for further replies.