එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හරි, උබට් ඇපිල් එකක් දාන්න පුලුවන් උබේ කේස් එකට ජීටී ට. නමුත් උබට ජීටීට කියන්න බැ, ඇඩ්මින්ව මාරු කරන්න හො ඌට කොන්දේසි දාන්න කියලා. උබ උබේ දේවල් වලට වග කියන්න ඔනේ නේ.. ආයේ මම නෙමෙයි, මල්ලි ගැහුවේ.. අනේ සොරි.. එහෙම බැනේ බන්. දැන් උබට දුන්නයි කියමුකො. හෙට තව එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌටත් දෙන්න වෙනවා. ඒකනේ බන් රූල්ස් ඇන්ඩ් රෙගුලේශන් කියලා තියෙන්නේ..

    Ban කරපු එකෙක් වැරැද්ද පිළිගන්නවානම් එයාව unban කරාට ප්‍රශ්නයක් නැ නේද...?
    අපි කවුරුත් වැරදි කරනවා. අපි ඒවා තේරුම් ගන්න කැමති නම් වරද හදා ගන්න අවස්ථාවක් දිය යුතුයි නේද..!

    :nerd: :nerd: :nerd:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හිතවත් කම් උඩ සමහරු රැදෙනවා , හැක් දාගෙන ගහන උන් බෑන් වෙන්නෑ , අයිපී ස්පෑම් කරන උන් ඉන්නවා. අන්න අත්තනෝමතික ක්‍රියාකාරිත්වය.

    අනිත් ඇඩ්මින්ලා නම් එහෙම කරනවා ඇති... එත් මගේ නම් යාලු කම් සර්වර් එකේ නැ.... මම ඔන තරම් මගේ යලුවෝ කික් බැන් කරලා තියෙනවා.... සීනියර් මෙම්බර්සිලා හිටන් මගේ අතින් කික් බැන් වෙලා තියෙනවා... මම (AFK) Away From Keyboard ඉන්න වෙලාවට අනිත් ඇඩ්මින්ලත් මාව කික් කරලා තියෙනවා... එහෙනම් බන් මම උනව ඇඩ්මින් කමින් අයින් කරන්න් එපැයි.... උබත් මාර තර්ක තමා දාන්නේ.... වැරැද්ද කලා නම් පිලි ගනින්... මම නම් ඔන තරම් වැරදිලා කික් බැන් කරපු උන්ගෙන් සමාව අරන් තීයෙනවා.... ඇයි උබට ලැජ්ජද සමාව ගන්න......
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හේශාන්ට බැන්නා මිසක් එළකිරියට බැන්නේ නෑනේ
    නැ. එතන ස්ක්‍රීන්ශොට් එකේ බලපන්.. උබ කරපු කුමන්ත්‍රනයක් ගැන කියවෙනවා. "හේශන පන්නමු.. එලකිරියේ සර්වරයත් අප සතු කරගමු." මෙතන අදහස පැහැදිලිනේ. උබට ඔනේ උබේ රූල්ස් වලට ඇඩ්මින් ප්ලේ කරන්න..

    මෙතන අප කියන්නේ කවුද? සර්වරය"ත්" කිව්වම උබට තව සර්වරුත් තියනවා මේකත් ඔනේ වගේ එකක් නේ කියවෙන්නේ..
     

    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    Heshan aiie, Man danne na Heshan kiyala hitiye oyada kiyanna server eke bt Hitapu kenata admin powers thibba server eke,anika man ahuwa me inne heshan aiiada kiyala reply eka une na e mama neme kiyala,

    Mata 3D clan eke set ekak Hack kiyala kiuwa, Heshan kiyana kenath anith ungen ahuwa e welawe UAV thibbada arakada mekada kiyala , so man arunta kiuwa waren scrim ekakata kiyala , mokada man kamathi na nikan boruwata hack kiyala banner wadinawata , man heshan kiyana kenata kiuwa plz man ts eke address eka dannam arun ekka scrim ekak gahanna plz ban karanan epa kiyala , Rule eka recruit karanna ba kiyana eka ne, man arunwa recruit kare na, scrim eka iwara unama un aye ek serer eke play karai arun mata hack kiuwa nisai ungen scrim ekak illuwe, mokada man unwa fb eken wath danagena hitiye nathi nisa, Admin kenek unama hithak papuwak thiyenna epai deiyane :baffled::oo:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113

    ඔන්න කිරියේම එවුන් කිරියටම කෙලින කූල් දසුන්. මතක තියා ගනිල්ල. ඔය හැම එකාම ඔලුව ඉස්සුවේ කිරියෙන්, හැක් දාලා ගහන්න ඉගෙන ගත්තේ කිරියෙන්, සර්වර් දාන්න කස්ටිය හොයා ගත්තේත් කිරියෙන්.


    Untitled_2.jpg




    මේ ෆොටෝ එකේ ඉන්න උනුත් දැන දැන ip spam කරලා ban උන උන්. server ekakta එන්වනම් ඒ server එකේ rules follow කරන්ට ඕනේ. මෙතන rules කඩුව කියල උන්ම පිලි අරන් තියෙනවා.​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ඕවා තමා ඉතින් පාදක කරගෙන කිරියටම කෙලින්නේ :growl::no::dull:

    දැන් බලපන් උබ එලකිරියට ඇවිත් තියෙන කාලෙයි , මම ඇවිත් තියෙන කාලයයි කොච්චරද කියලා. එළකිරි එක නැතිකරලා මම මක් කරන්නද? මම නම තියන් ඉන්නෙත් එලකිරි නිසා. ඉල්ලම් මතුවෙද්දි පතලා වහලා දාන්න උබ හිතුවද මට මොලේ අමාරුවක් කියලා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    Ban කරපු එකෙක් වැරැද්ද පිළිගන්නවානම් එයාව unban කරාට ප්‍රශ්නයක් නැ නේද...?
    අපි කවුරුත් වැරදි කරනවා. අපි ඒවා තේරුම් ගන්න කැමති නම් වරද හදා ගන්න අවස්ථාවක් දිය යුතුයි නේද..!

    :nerd: :nerd: :nerd:

    මූ වැරැද්ද පිලිගන්නවා නම් උබ කියන එක සැලකුවැහැකි. නමුත්, මෙතන මුගේ නියම ටාගට් එක ඇඩ්මින්ව එලවලා ඇඩ්මින්ලට රූල්ස් දාන්නා. එතන පරස්පරයක් මට නම් පේනවා
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    රැඳී සිටිය යුතුයි
    වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    poll එක දාල තියනව හරි නෑ. one-sided poll.

    1.රැඳී සිටිය යුතුයි
    2.වහාම ඉවත් කිරීම
    3.රෙගුලාසි පැනවිය යුතුයි

    මෙහෙම දැම්ම නම් වඩා හොදය්. නැත්නම් final result එක "රෙගුලාසි පැනවිය යුතුයි" කියන කෑල්ල හැලිලා වහාම ඉවත් කිරීම විදිහට තමයි මුන් හිතාගන්නේ.

    ඔව් මේ විදියට poll එක දැම්මා නම් වඩා හොදයි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඔතන ඕන තරම් පෝස්ට් තියෙනවා සාමුහිකව කිරියටම බැනලා දාපුවා. මමත් ගිහින් කිරිය චාටර් කියුවොත් 100ක් විතර එයි එළකිරියට හද්ද කුනුහරපෙන් බැනලා. ඔක්කෝම හැක් දාලා බෑන් උන එවුන්. කෝ නූබ් හියර් ඉන්නවා. ඔය දෙකේම ගහනවා. සීනියර් මෙම්බර්. කවදාක් වත් බෑන් වෙල තියෙන්වාද? ඌ කිරියට ආදරෙයි. කවදාක්වත් වෙන ඒවල IP දාන්නෙත් නෑ, XBS ගිහින් කිරියට බනින්නෙත් නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැරද්දක් කල නම් එක පිලිඅරන් අයිත සෙට් වෙයන් මචං.... එක තමයි හොදම දේ. මේ හේෂාන් කියන්න විදියට උග වරදක් නම් පෙන්න නැහැ. උ කරන්නේ උගේ රාජකාරිය
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    නැ. එතන ස්ක්‍රීන්ශොට් එකේ බලපන්.. උබ කරපු කුමන්ත්‍රනයක් ගැන කියවෙනවා. "හේශන පන්නමු.. එලකිරියේ සර්වරයත් අප සතු කරගමු." මෙතන අදහස පැහැදිලිනේ. උබට ඔනේ උබේ රූල්ස් වලට ඇඩ්මින් ප්ලේ කරන්න..

    මෙතන අප කියන්නේ කවුද? සර්වරය"ත්" කිව්වම උබට තව සර්වරුත් තියනවා මේකත් ඔනේ වගේ එකක් නේ කියවෙන්නේ..

    අප සතු කියන්නේ ජනතා අයිතියට පත්කරන්වා වගේ වැඩක් , අපි සෙල්ලම් කරපු අපේ එලකිරි සර්වර් එකේ අපේ අයිතිය තහවුරු කරග්මු. අත්තනෝමතික හේශනව පන්නමු. ඕකයි සරලා අදහස. මට වෙන සර්වර් තියෙනවම් එලකිරි එකේ ගහන්න මෙච්චර දගලන්න ඕනද?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට උබ ගැන පට්ටා පුදුමයි කසුනො.. ජනාදිපතිවරනේ කාලේ උබමයි කිව්වේ සමාජ වෙබ් අඩවිවලින් බැ සමාජයක් වෙනස් කරන්න කියලා.. දැන් උබම උබට වෙච්ච අසාදාරනේට මිනිස්සු පෙලගස්වනවා ඒ බැයි කියපු සමාජ වෙබ් අඩවියකින්ම..

    එහෙම කිව්ව තැනක් කියපන් , මම එහෙම කියලා තියේන්වම් ඒ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගන්නවා

    කවුද කියපං අනිත් උන්.......!!
    මම ගේම් කාරයෙක් නෙවෙයි. ගේම් නොගසමි.
    නමුත් කිරියේ අනිත් ඇඩිමින්ලා කවුද කුජීත වැඩ කරන?

    වෝල් දාලා අපේ එකා ගහලා , ඒත් අන්බෑන් කලානේ , දැන් උබ පර්මනට් බෑන් කලේ ඌ අයිපී එකක් දාපු නිසානේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. ජීටී උත්තරයක් දෙයිනේ.





    :dull::dull::dull::dull::dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අප සතු කියන්නේ ජනතා අයිතියට පත්කරන්වා වගේ වැඩක් , අපි සෙල්ලම් කරපු අපේ එලකිරි සර්වර් එකේ අපේ අයිතිය තහවුරු කරග්මු. අත්තනෝමතික හේශනව පන්නමු. ඕකයි සරලා අදහස. මට වෙන සර්වර් තියෙනවම් එලකිරි එකේ ගහන්න මෙච්චර දගලන්න ඕනද?


    හෙශන අත්තනොමතිකව කරපු දේ මොකක්ද මචන්???
    :oo::oo:
     

    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    Heshan aiie, Man danne na Heshan kiyala hitiye oyada kiyanna server eke bt Hitapu kenata admin powers thibba server eke,anika man ahuwa me inne heshan aiiada kiyala reply eka une na e mama neme kiyala,

    Mata 3D clan eke set ekak Hack kiyala kiuwa, Heshan kiyana kenath anith ungen ahuwa e welawe UAV thibbada arakada mekada kiyala , so man arunta kiuwa waren scrim ekakata kiyala , mokada man kamathi na nikan boruwata hack kiyala banner wadinawata , man heshan kiyana kenata kiuwa plz man ts eke address eka dannam arun ekka scrim ekak gahanna plz ban karanan epa kiyala , Rule eka recruit karanna ba kiyana eka ne, man arunwa recruit kare na, scrim eka iwara unama un aye ek serer eke play karai arun mata hack kiuwa nisai ungen scrim ekak illuwe, mokada man unwa fb eken wath danagena hitiye nathi nisa, Admin kenek unama hithak papuwak thiyenna epai deiyane
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    දැන් ඔතන ඕන තරම් පෝස්ට් තියෙනවා සාමුහිකව කිරියටම බැනලා දාපුවා. මමත් ගිහින් කිරිය චාටර් කියුවොත් 100ක් විතර එයි එළකිරියට හද්ද කුනුහරපෙන් බැනලා. ඔක්කෝම හැක් දාලා බෑන් උන එවුන්. කෝ නූබ් හියර් ඉන්නවා. ඔය දෙකේම ගහනවා. සීනියර් මෙම්බර්. කවදාක් වත් බෑන් වෙල තියෙන්වාද? ඌ කිරියට ආදරෙයි. කවදාක්වත් වෙන ඒවල IP දාන්නෙත් නෑ, XBS ගිහින් කිරියට බනින්නෙත් නෑ.

    ප්‍රශ්නේ මම නොකරපු එකනේ? ඒකනේ මේ කියන්නේ. මම කලේ නෑ. හැබැයි වෙන එකෙක් මගෙ කම්පිය්ටරෙන් කලා. දැන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ?
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තව එකක් මම ඉන්නකම් එලකිරි සර්වර් එකට කැරි වැඩ කරන උන්ට එන්න දෙන්නේ නෑ..... රුල්ස් කඩන්න දෙන්නෙත් නෑ..... IP දාන්න දෙන්නෙත් නෑ.... මම ඇඩ්මින් නැති කාලෙක හරි ඇනිත් ඇඩ්මින්ලට මෙවගේ උන්ව බැන් කරන විදියට හදලා යන්නේ.... :frown:
     
    Status
    Not open for further replies.