ච්න්ස් එකෙක් දීපන් මචං. මොන උනත් සයිට් එකෙට ආදරේ කොල්ලෙක් නේ![]()
ඌ සර්වර් එකට ආදරේද නැද්ද මන්දාහැබැයි කොම්පියුටරෙන් නම් ගේම් විතරයි වගේ ගහන්නේ. ෆොරම් එකක පොස්ට් එකක ෆොන්ට් සයිස් අඩු කරන්නවත් තෙරෙන්නේ නැති උනුත් කොඩ් ගහනවද??

ච්න්ස් එකෙක් දීපන් මචං. මොන උනත් සයිට් එකෙට ආදරේ කොල්ලෙක් නේ![]()

මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?

උබට තෙරෙන්නේ නැද්ද? මේකේ අයිසින් එක තමා අන්බැන් කිරිල්ල. කේක් එක තමා හෙශනව එලවිල්ල..
වෙන සර්වල වල සෙල්ලම් කරන නිසා මන් ආවාම පාච්චල් කරන්වා , හැක් දාගෙන ගහන වෙන උන් ඕනතරම් පෙනි පෙනි ඉන්නවා , උන්ව බෑන් වෙන්නෑ. උන්ව බෑන් නොවෙන්නයි අපි බෑන් වෙන එකයි තමයි අත්තනෝමතික ක්‍රියාව
ච්න්ස් එකෙක් දීපන් මචං. මොන උනත් සයිට් එකෙට ආදරේ කොල්ලෙක් නේ![]()
Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.
Game server eke admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama eka uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha.![]()

මු මගේ යාලුවෙක්.
එත් මට පුකෙන් හිනා යන්නේ පුළුවන්තරම් හොර පරයන්ට කඩේ ගිහින් මේ දෙන ටෝක්ස් දක්කම්
Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.
Wena admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha.![]()
Heshan aiia maath ekka paudgalikawa tharahai ekai me :3
IP eka ban karala hari yanne naa ne aiie, IP eka dynamic ne , ban wechcha IP eka oyage public IP eka wechcha daata oyata connect wenna bari wenawa ne server ekata,bt B3 eke super admin nam connect wenan puluwan man danna widiyata

ඌ සර්වර් එකට ආදරේද නැද්ද මන්දාහැබැයි කොම්පියුටරෙන් නම් ගේම් විතරයි වගේ ගහන්නේ. ෆොරම් එකක පොස්ට් එකක ෆොන්ට් සයිස් අඩු කරන්නවත් තෙරෙන්නේ නැති උනුත් කොඩ් ගහනවද??![]()

Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.
Wena admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha.![]()

හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ
ewata karanna wada thiywnawa godak....![]()

මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?
හැබැයි ඌගේ රීසන් එක නම් හරි උබව බෑණ් කරලා තියෙන, උබ නීති කැඩුවා, ඌ බෑන් කරා.
නමුත් මම පෞද්ගලිකව හිතන්නේ අවස්ථාව 3ක් වත් දෙන්න ඕනේ කියලයි , නැත්නම් warning 3 ක් වත් දෙන්න ඕනේ කියලා. සමහර එවුන්ව හදන්න පුලුවන්, සමහර එවුන්ව හදන්න බෑ. අංගුලිමාලත් හැදුන එකේ මේ වගේ පොඩි දෙයක් කරපු එකෙක් හදන එක අමාරු නෑ නේ? ඒ වගේම ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයව හදන්න බැරි වුනා වගේ හදන්න බැරි එවුනුත් ඉන්නවා. ඒක නිසා හදන්න පුලුවන් එකාට චාන්ස් එක දෙන්න ඕනේ, බැරි එවුන්ව බෑන් කරන්න ඕනේ. නමුත් ඒක මම දන්නේ නෑ, ඒක ඇඩ්මින්ගේ වැඩක්. නමුත් මේ වගේ කට්ටිය පොඩි දේකට බෑන් කරගෙන ගියොත් අන්තිමට කට්ටිය නැති වෙනයි වෙන්නේ, මොකද ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා, මොනවා හරි software/virus ප්‍රශ්ණ නිසා ගැටලු එනවා, තමන්ගේ PC එක වෙන කවුරු හරි use කර.නවා නම් ප්‍රශ්ණ එනවා මේවා ස්ත්‍රී දූෂණ, මිනිමැරුම් නෙවෙයි නේ permanent ban කරන්න. නමුත් ඌ කියන හැටියට උබව ගන්නේ නෑ වගේ. ඉතින් වෙන කරන්න දෙයක් නෑ උබ වෙන server එකක ගහන්න.

හිත රිදුනා නම් සමාවෙයන් මල්ලියේ. ඒත් උබ මල්ටිප්ලේ ගේම් එකක් ගහනවා කොම්පියුටරෙන්, ඒත් මේ එලකිරියේ නෙමෙයි, ඔනේම ෆොරම් එකක පොස්ටින් කන්සෙප්ට් එක නොදැන සිටීම හරි පුදුමයි. ඒකයි මම කිව්වේ, උබ කොම්පියුටරෙන් ගේම් විතරක්ම ගහනවා ඇති කියලා..Aiie oya man gana danne na man meke post karanen me deweni paara,
Font size adu karanna dannathi kenek kiyala kenek wa maninna epa hode![]()
උබ කසුන්ගේ මල්ලිද ?? මචං උබලගේ අතින් වරදක් උනා නම් එක පිලි අරන් අයිත එකතුවෙයන්. උ කියල තියන ඒවා වැරදි කියාලා පෙන්නේ නැහැ
උබලා කිව්ව ගමන් හැම එකවම බැන් කරන්න බෑ....මචන් උබලා හැක් කියන 90% හැක් නැති උන්... අනික උබලා ඔය හැක් කියන්නේ උගේ අතින් අම්බානම උබලා මැරුනහම... අනික මම බැන් කරන්න කලින් තව ඇඩ්මින් කෙනෙක්ට හරි.... පරන මෙම්බර් කෙනෙක්ට හරි කියනවා.... උන් නැ කිව්වොත් මම බැන් කරන්නේ නැ... හැක් දාල රගන උන් ඉන්නවා..... උන්ට නම් කෙල වෙනවා...

හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ
උබ වගකීම බාරගෙන ආයි එහෙම නොවෙනවා කියලා පොරොන්දු වෙයන්, එහෙම කිව්වම සමහර විට ඌ අහයි. උබ මෙතන thread එක දාලා තියෙන්නේ දේශපාළණ ඒවල වගේ ගහන්න. ඔහොම බෑ බන් ප්‍රශ්ණ විසදන්න. 