එළකිරියේ නම කන COD 4 heshana

අත්තනෝමතික අඩ්ම&

  • රැඳී සිටිය යුතුයි

    Votes: 11 21.6%
  • වහාම ඉවත් කිරීම හෝ රෙගුලාසි පැනවිය යුතුයි

    Votes: 40 78.4%

  • Total voters
    51
Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ච්න්ස් එකෙක් දීපන් මචං. මොන උනත් සයිට් එකෙට ආදරේ කොල්ලෙක් නේ :)

ඌ සර්වර් එකට ආදරේද නැද්ද මන්දාහැබැයි කොම්පියුටරෙන් නම් ගේම් විතරයි වගේ ගහන්නේ. ෆොරම් එකක පොස්ට් එකක ෆොන්ට් සයිස් අඩු කරන්නවත් තෙරෙන්නේ නැති උනුත් කොඩ් ගහනවද?? :baffled::baffled::baffled::baffled:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?

    Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.

    Game server eke admin kenek theeranayak gaththama mama ekata udin gihin kawahari unban kalama mama karanne waradi wadak. Heshange waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha unban karanna. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබට තෙරෙන්නේ නැද්ද? මේකේ අයිසින් එක තමා අන්බැන් කිරිල්ල. කේක් එක තමා හෙශනව එලවිල්ල..

    අන්න පොයින්ට් එක. අනේ මන්දා දැන් බුකියේ group වල මේ ටොපික් එක රජ වෙනවා ඇති
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වෙන සර්වල වල සෙල්ලම් කරන නිසා මන් ආවාම පාච්චල් කරන්වා , හැක් දාගෙන ගහන වෙන උන් ඕනතරම් පෙනි පෙනි ඉන්නවා , උන්ව බෑන් වෙන්නෑ. උන්ව බෑන් නොවෙන්නයි අපි බෑන් වෙන එකයි තමයි අත්තනෝමතික ක්‍රියාව

    උබලා කිව්ව ගමන් හැම එකවම බැන් කරන්න බෑ....මචන් උබලා හැක් කියන 90% හැක් නැති උන්... අනික උබලා ඔය හැක් කියන්නේ උගේ අතින් අම්බානම උබලා මැරුනහම... අනික මම බැන් කරන්න කලින් තව ඇඩ්මින් කෙනෙක්ට හරි.... පරන මෙම්බර් කෙනෙක්ට හරි කියනවා.... උන් නැ කිව්වොත් මම බැන් කරන්නේ නැ... හැක් දාල රගන උන් ඉන්නවා..... උන්ට නම් කෙල වෙනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.

    Game server eke admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama eka uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha. :yes:

    :):):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මු මගේ යාලුවෙක්.
    එත් මට පුකෙන් හිනා යන්නේ පුළුවන්තරම් හොර පරයන්ට කඩේ ගිහින් මේ දෙන ටෝක්ස් දක්කම්

    හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.

    Wena admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha. :yes:

    ග්‍රේට් ඩිසිශන් මචා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Heshan aiia maath ekka paudgalikawa tharahai ekai me :3

    උබ කසුන්ගේ මල්ලිද ?? මචං උබලගේ අතින් වරදක් උනා නම් එක පිලි අරන් අයිත එකතුවෙයන්. උ කියල තියන ඒවා වැරදි කියාලා පෙන්නේ නැහැ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    IP eka ban karala hari yanne naa ne aiie, IP eka dynamic ne , ban wechcha IP eka oyage public IP eka wechcha daata oyata connect wenna bari wenawa ne server ekata, :D bt B3 eke super admin nam connect wenan puluwan man danna widiyata

    ewata karanna wada thiywnawa godak.... :lol:
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    ඌ සර්වර් එකට ආදරේද නැද්ද මන්දාහැබැයි කොම්පියුටරෙන් නම් ගේම් විතරයි වගේ ගහන්නේ. ෆොරම් එකක පොස්ට් එකක ෆොන්ට් සයිස් අඩු කරන්නවත් තෙරෙන්නේ නැති උනුත් කොඩ් ගහනවද?? :baffled::baffled::baffled::baffled:

    Aiie oya man gana danne na man meke post karanen me deweni paara,
    Font size adu karanna dannathi kenek kiyala kenek wa maninna epa hode :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Machan oya Heshanta kiyanna waradda pili gannawa aye ehema nokaranna waga keema bara gannawa kiyala. Ethakota eya eka unban karai mama mekata madihath wenna awashya naha.

    Wena admin kenek theeranayak gaththama mama ekata udin gihin mama pora wage kawahari unban kalama uta honda nahane. Uge waradi athi eth uth game server ekata mahansi wela sewayak karana kenek. Uth ekka katha kalla wisada ganna machan. Heshan akamathi wena ekak naha. :yes:

    ඇඩ්මින් ගම කනවනේ......දැන් නාල වරෙන්කො :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ

    අඩෝ දැන් උබේ ප්‍රශ්නේ විසදගමු. පස්සේ රණ්ඩු වෙමු.

    හේෂාන් මුට ච්න්ස් කේක් දෙන්න එතින් පලවෙනි පාරට වරද්ද පිළිගත්තා නිසා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මල්ලියි මමයි ප්‍රශ්නේ විසඳ ගත්තා , ස්පෑම් කිරිලි අනන් මනන් නවත්තන්න කිව්වා. මේ බෑන් කලේ අයිපී එකක් දාපු නිසානේ. මම අහන්නේ දැන් වැරැද්ද පිලි අරන් තියෙද්දි . ආයේ ඒ විදියට මගෙ පරිගණකයෙන් එහෙම දේවල් වෙන්නැති බවට වගකීම ගන්න පුලුවන්නම්. බෑන් එක අයින් කරන්න ඔයාට හේශනට උපදෙස් දෙන්න පුලුවන්ද , බැරිද? ඇඩ්මින්ලට ක්‍රියාත්මක වෙන පිලිවෙතක් දෙන්න පුලුවන්ද බැරිද? සදාචාරත්ම අයිතියක් සීනියර් කෙනෙක් විදියට මට තියෙනවද නැද්ද?

    උඹ මල්ලිගේ ජුන්ඩා මිරිකලා ශේප් කර ගත්තාද? හරි දැන් ඉතින් අවුරුද්දට හම්බුන කීය කීය හරි දාලා දෙන්නම කී දෙකක් ගනිල්ලකෝ.. ඔය නෑදෑයෝ සලකන්න ඇතිනේ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    හැබැයි ඌගේ රීසන් එක නම් හරි උබව බෑණ් කරලා තියෙන, උබ නීති කැඩුවා, ඌ බෑන් කරා.
    නමුත් මම පෞද්ගලිකව හිතන්නේ අවස්ථාව 3ක් වත් දෙන්න ඕනේ කියලයි , නැත්නම් warning 3 ක් වත් දෙන්න ඕනේ කියලා. සමහර එවුන්ව හදන්න පුලුවන්, සමහර එවුන්ව හදන්න බෑ. අංගුලිමාලත් හැදුන එකේ මේ වගේ පොඩි දෙයක් කරපු එකෙක් හදන එක අමාරු නෑ නේ? ඒ වගේම ජේතවනාරාමේ අල්ලපු වැටේ හිටපු සූකර ඝාතකයව හදන්න බැරි වුනා වගේ හදන්න බැරි එවුනුත් ඉන්නවා. ඒක නිසා හදන්න පුලුවන් එකාට චාන්ස් එක දෙන්න ඕනේ, බැරි එවුන්ව බෑන් කරන්න ඕනේ. නමුත් ඒක මම දන්නේ නෑ, ඒක ඇඩ්මින්ගේ වැඩක්. නමුත් මේ වගේ කට්ටිය පොඩි දේකට බෑන් කරගෙන ගියොත් අන්තිමට කට්ටිය නැති වෙනයි වෙන්නේ, මොකද ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා, මොනවා හරි software/virus ප්‍රශ්ණ නිසා ගැටලු එනවා, තමන්ගේ PC එක වෙන කවුරු හරි use කර.නවා නම් ප්‍රශ්ණ එනවා මේවා ස්ත්‍රී දූෂණ, මිනිමැරුම් නෙවෙයි නේ permanent ban කරන්න. නමුත් ඌ කියන හැටියට උබව ගන්නේ නෑ වගේ. ඉතින් වෙන කරන්න දෙයක් නෑ උබ වෙන server එකක ගහන්න.

    :) :) :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Aiie oya man gana danne na man meke post karanen me deweni paara,
    Font size adu karanna dannathi kenek kiyala kenek wa maninna epa hode :D
    හිත රිදුනා නම් සමාවෙයන් මල්ලියේ. ඒත් උබ මල්ටිප්ලේ ගේම් එකක් ගහනවා කොම්පියුටරෙන්, ඒත් මේ එලකිරියේ නෙමෙයි, ඔනේම ෆොරම් එකක පොස්ටින් කන්සෙප්ට් එක නොදැන සිටීම හරි පුදුමයි. ඒකයි මම කිව්වේ, උබ කොම්පියුටරෙන් ගේම් විතරක්ම ගහනවා ඇති කියලා..
     
    Sleepy_SL

    Member
    Apr 18, 2015
    26
    0
    0
    උබ කසුන්ගේ මල්ලිද ?? මචං උබලගේ අතින් වරදක් උනා නම් එක පිලි අරන් අයිත එකතුවෙයන්. උ කියල තියන ඒවා වැරදි කියාලා පෙන්නේ නැහැ

    Man kasunge malli neme ban, man MILI ge yaluwek
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    උබලා කිව්ව ගමන් හැම එකවම බැන් කරන්න බෑ....මචන් උබලා හැක් කියන 90% හැක් නැති උන්... අනික උබලා ඔය හැක් කියන්නේ උගේ අතින් අම්බානම උබලා මැරුනහම... අනික මම බැන් කරන්න කලින් තව ඇඩ්මින් කෙනෙක්ට හරි.... පරන මෙම්බර් කෙනෙක්ට හරි කියනවා.... උන් නැ කිව්වොත් මම බැන් කරන්නේ නැ... හැක් දාල රගන උන් ඉන්නවා..... උන්ට නම් කෙල වෙනවා...

    සමහර එවුන් ඉන්නවා බං හොයන්න බෑ හැක් කියලා. ඒ තරම් කපටියි. එහෙම එවුන් වැඩි හරියක් අනික් උන්ට කෑ ගහනවා හැක් හැක් කියලා :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොරු කවුද? ඇමරිකාවෙන් සල්ලි ගත්තේ කවුද? යූ.ඇන්.පියෙන් සල්ලි ගත්තේ කවුද අපි දන්නවා. ඒ ගැනනම් කතා කරන්න එපා උබ

    වැරැද්ද වෙලා තියෙන්නේ උබේ පැත්තෙන් නේ. ඉතින් උබ ටිකක් ගහගන්නේ නැතුව සාමකාමි වෙන්න බලපන්. :oo: උබ වගකීම බාරගෙන ආයි එහෙම නොවෙනවා කියලා පොරොන්දු වෙයන්, එහෙම කිව්වම සමහර විට ඌ අහයි. උබ මෙතන thread එක දාලා තියෙන්නේ දේශපාළණ ඒවල වගේ ගහන්න. ඔහොම බෑ බන් ප්‍රශ්ණ විසදන්න. :no:
     
    Status
    Not open for further replies.