එළකිරියේ පෙරේරා 5000ක් ගහලා....!!!!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එළකිරියේ පෙරේරා 5000ක් ගහලා....!!!!

    අපේ එළකිරියේ ඉන්න එළකිරි කොල්ලන්ගෙන් එක්කෙනෙක් වන Mr PERERA තැපැල්කෑලි 5000ක් ගහලා,

    වැඩිය පේන්න නැතිඋනාට සෙල්ලම්නෑ කරන වැඩ දැම්මොත් දාන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයි..
    ත්‍රෙඩ් එකක් දැම්මත් ගොඩක් වැඩක් තියෙනවා.

    වලි කචල් වලට නැතිඋනාට මෙයාව අවුස්සගත්තොත් යකාවගේ තමයි...:angry:

    මෙයා නාන්න ආසයි, හැබැයි පීනන්නබෑ...:yes:

    චීස් කොත්තුවක් කන්න දුන්නොත් ඕනාවැඩක් කරගන්න පුළුවන්......:P

    හිමින් හිමින් 5000ක් ගැහුවට ඉතාමත් වේගයෙන් ස්පෑම් කොරලා 10000ත් ගහන්න කියලා අපි සුභපතමු....
     
    HareendraS

    Member
    Sep 8, 2009
    4,711
    304
    0
    36
    -_|MaTaRa|_-
    card-greeting.gif

    keep posting machan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එළකිරියේ ඉන්න එළකිරි කොල්ලන්ගෙන් එක්කෙනෙක් වන Mr PERERA තැපැල්කෑලි 5000ක් ගහලා,

    වැඩිය පේන්න නැතිඋනාට සෙල්ලම්නෑ කරන වැඩ දැම්මොත් දාන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයි..
    ත්‍රෙඩ් එකක් දැම්මත් ගොඩක් වැඩක් තියෙනවා.

    පිලිගන්නවා. අද උදේ දාපු එකටත් 6 hrs ගියා.:yes:

    වලි කචල් වලට නැතිඋනාට මෙයාව අවුස්සගත්තොත් යකාවගේ තමයි...:angry:

    මම???? අනේ මම අහිoසකයා. :no:

    මෙයා නාන්න ආසයි, හැබැයි පීනන්නබෑ...:yes:

    ඉස්සර බැරි උනාට දැන් පුලුවන්:angry:
    මාස 6ක් swim කරා Thurstan Pool එකේ.

    චීස් කොත්තුවක් කන්න දුන්නොත් ඕනාවැඩක් කරගන්න පුළුවන්......:P

    ඒකත් ඔව් කියලා කියමුකෝ. චීස් කොත්තු ඕනා ආමරී වීදීයේ ලoකා හෝටලෙන්.

    හිමින් හිමින් 5000ක් ගැහුවට ඉතාමත් වේගයෙන් ස්පෑම් කොරලා 10000ත් ගහන්න කියලා අපි සුභපතමු....

    බලමුකෝ.

    මගේ හොඳම යාලුවා එලකිරි එකේ. ස්තුතියි.
    :yes::yes::yes::yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අද දවල් මේ කට්ට අවුවේ තේ ගැන ලියුම් කඩදැහියක් දැම්මේ ඕකට තමා ඕන් මෙයා..කොල්ලෙක් කිවුවනේ...නමේ හැටියට ඉතින් බයත් හිතෙනවා,..කොහොම හරි මට අද මිගාරයාගේ කේක් කඩෙන් කේක් එකක් ගෙන්න නම් බැරි උනා..කමක් නෑ..අපි සතුට නිමිති කරගෙන තේ කක් කාරීය බොමුකො

    tea-cup-image.jpg

    congratulation-37.gif
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙයාගෙන් මන් දවල් ඇහුවනෙ විස් කොරලා එකක් දාන්නද කියලා
    කෝ එපැයි කිවුවනේ
    කෝ මිගා උබේ පුශ් කේක් නැද්ද... ටිකක් ගෙනෙන්කෝ මූට කවන්න :P
    උනුසුම් සුබ පැතුම් පෙරේරා :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයාගෙන් මන් දවල් ඇහුවනෙ විස් කොරලා එකක් දාන්නද කියලා
    කෝ එපැයි කිවුවනේ
    කෝ මිගා උබේ පුශ් කේක් නැද්ද... ටිකක් ගෙනෙන්කෝ මූට කවන්න :P
    උනුසුම් සුබ පැතුම් පෙරේරා :D

    පුශ් කේක්?????? ෂිකේයියායායායා:baffled: