එළකිරියේ පෙරේරා 5000ක් ගහලා....!!!!
අපේ එළකිරියේ ඉන්න එළකිරි කොල්ලන්ගෙන් එක්කෙනෙක් වන Mr PERERA තැපැල්කෑලි 5000ක් ගහලා,
වැඩිය පේන්න නැතිඋනාට සෙල්ලම්නෑ කරන වැඩ දැම්මොත් දාන්නේ එසේ මෙසේ දේවල් නෙවෙයි..
ත්රෙඩ් එකක් දැම්මත් ගොඩක් වැඩක් තියෙනවා.
වලි කචල් වලට නැතිඋනාට මෙයාව අවුස්සගත්තොත් යකාවගේ තමයි...
මෙයා නාන්න ආසයි, හැබැයි පීනන්නබෑ...
චීස් කොත්තුවක් කන්න දුන්නොත් ඕනාවැඩක් කරගන්න පුළුවන්......
හිමින් හිමින් 5000ක් ගැහුවට ඉතාමත් වේගයෙන් ස්පෑම් කොරලා 10000ත් ගහන්න කියලා අපි සුභපතමු....