එළකිරියේ පෙරේරා 5000ක් ගහලා....!!!!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    gccongratulations17.gif


    Congrats aiya
    and
    Keep Posting


    congrtzz machann :)

    Congrats machan! Malli!

    හදිස්සියට කේක් එක අරන් එන්නත් බැරිඋනා...
    දැනුයි අරන් ආවේ.... උණු උණුවෙම කන්න....


    ff2uxe.jpg


    Congratz bro..........

    මෙයාගෙන් මන් දවල් ඇහුවනෙ විස් කොරලා එකක් දාන්නද කියලා
    කෝ එපැයි කිවුවනේ
    කෝ මිගා උබේ පුශ් කේක් නැද්ද... ටිකක් ගෙනෙන්කෝ මූට කවන්න :P
    උනුසුම් සුබ පැතුම් පෙරේරා :D

    :love::love::love:වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න ලැබේවා...:love::love::love:

    අද දවල් මේ කට්ට අවුවේ තේ ගැන ලියුම් කඩදැහියක් දැම්මේ ඕකට තමා ඕන් මෙයා..කොල්ලෙක් කිවුවනේ...නමේ හැටියට ඉතින් බයත් හිතෙනවා,..කොහොම හරි මට අද මිගාරයාගේ කේක් කඩෙන් කේක් එකක් ගෙන්න නම් බැරි උනා..කමක් නෑ..අපි සතුට නිමිති කරගෙන තේ කක් කාරීය බොමුකො

    tea-cup-image.jpg








    congratulation-37.gif


    හැමෝටම ස්තුතියි. :love: මට ඉතින් දෙන්න තියෙන්නේ හොඳ thread එකක් තමයි. මම ඒක අද උදේ දුන්නා.
    :yes::yes::yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=742458
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුශ් කේක්?????? ෂිකේයියායායායා :baffled:

    පවු බන්. තොපිලගේ වැඩේ උගේ කේක් කඩේ ගැන කියනවා. හදිසියට ණයට කේක් එකක් ගන්න තියන chance එක නැතිකරගන්නද හදන්නේ???
    :no::no::no:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පවු බන්. තොපිලගේ වැඩේ උගේ කේක් කඩේ ගැන කියනවා. හදිසියට ණයට කේක් එකක් ගන්න තියන chance එක නැතිකරගන්නද හදන්නේ???
    :no::no::no:

    ඕකා කේක් දුන්නේ නැත්තම් මන් දනී කරන දේ
    රත්නපාලගෙ බේකරියෙ බිස්නස් වැඩි කරනවා මන් :P:P
    සිරාවට මන් ලගදිම යනවා මුගෙ කේක්ස් කඩෙන් ටිකක් උස්සන් එන්න :yes::yes::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකා කේක් දුන්නේ නැත්තම් මන් දනී කරන දේ
    රත්නපාලගෙ බේකරියෙ බිස්නස් වැඩි කරනවා මන් :P:P
    සිරාවට මන් ලගදිම යනවා මුගෙ කේක්ස් කඩෙන් ටිකක් උස්සන් එන්න :yes::yes::rofl:

    මටත් කියහන්. මමත් එන්නම්. අනිවා
    :yes::yes::yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ණයට දීමෙන් මුදලුත් මිතුරාත් දෙකම නැතිවේ....

    ලොල්...

    උබ අහලා නැද්ද හොදම මිතුරන්ට නයට දීමෙන් මිතුරාත් බිස්නස් එකත් දෙකම ආරක්ශා වේ කියලා :baffled: :rofl::rofl: