එළකිරියේ ලයිට් නැද්ද? කරුවලයි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    එළකිරියේ ලයිට් නැද්ද? කරුවලයි.

    :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ලොකු අයිය theme එක වෙනස් කලේ ETCA එකට කළු කොඩි දාන්න. :yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Wahaama dawas 5k analytics damaa user visiting check karana men illa sitimi. Normally kalu dammama site walata ena ungen bahutharaya aye paththa palaathe enne nathi wenawa. Thibuna paata hondai...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Wahaama dawas 5k analytics damaa user visiting check karana men illa sitimi. Normally kalu dammama site walata ena ungen bahutharaya aye paththa palaathe enne nathi wenawa. Thibuna paata hondai...

    ලොකු අයිය theme එක වෙනස් කලේ ETCA එකට කළු කොඩි දාන්න. මේක අද විතරයි ඕයි. දවස් පහක් ඇනලිටික්ස් ඕන නැහැ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉන්දියන් කාරයෝ ආවම කරුවලේ තමා ඉන්න වෙන්නේ රටටම :(

    එට්කාවලට විරුද්ධ නම් මේක කලූ කරල වැඩක් නෑ බං.... අපි එකතු වෙලා ඒ ගැන හොඳ ත්‍රෙඞ් එකක් දාලා එළකිරි එන එවුන් දැනුවත් කරන්න ඕන.... මේකෙන් වෙන්නේ එන එකත් ආපහු හැරිල යන එක.... :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ETCA awata passe kohomath apita kaluware tamai inna wenne. mokada office eken sochchan padiyen light bill gewanna bahane, indian ewun mehe ringuwama current eka weidyen ona wenawa unta, danuth current eka diganna bari eke etakota thawa madi wenawane

    2cxji1f.png