එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ කවුරුන්ද?

එළකිරියේ වැඩියෙ&

  • බයියෝ

    Votes: 35 53.0%
  • ටොයියෝ

    Votes: 20 30.3%
  • වෙනත්

    Votes: 11 16.7%

  • Total voters
    66
  • Poll closed .

Go Green

Member
Aug 2, 2015
985
46
0
එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ කවුරුන්ද?

එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ කවුරුද බලමු.

1. බයියෝ
2. ටොයියෝ
3. වෙනත්

සැ.යු.: - මෙය රහසිගත ඡන්දයකි.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වැඩියෙන්ම ඉන්නෙ ටොයියො.

බයියො කීප දෙනා Fake 100ක් විතර හදාගෙන දිවා රෑ නැතුව ත්‍රෙඩ් දදා නටනවා. උංට ත්‍රෙඩ් එකකට රුපියල් 15ක් ගෙවනවලු මහ බයියා.

ගොඩක් ටොයියො නිහඬ ඔය අඳබාල බයියො එක්ක වාද කරලා පලක් නැති නිසා :)
 
Go Green

Member
Aug 2, 2015
985
46
0
පැටියා;18761369 said: