එළකිරියේ දවසට page views, total members, online members, traffic එක එහෙම කියක් එනවද කියලා බලාගන්ට විදියක් නැද්ද?
අපිටත් බලාගන්ට දැම්මට මොකෝ වෙන්නේඇඩ්මින් ව උස්සන්න වෙනව
ඔව්, ඒ වගේ තමයිmokada wenna ona ?
marketing parak dagannada ?
ad danna wenama section ekak tiyenawa eke dannaඅපිටත් බලාගන්ට දැම්මට මොකෝ වෙන්නේඇඩ් එකක් හරි දාන්ට
ඔව්, ඒ වගේ තමයි![]()
ඊට කලින් ඔය විස්තර දැනගන්ට විදියක් නැද්ද ?ad danna wenama section ekak tiyenawa eke danna
ewa share karanna ba sorryඊට කලින් ඔය විස්තර දැනගන්ට විදියක් නැද්ද ?
ikmanat fake ekak hdagnin onna mama nokiwwa kynna epa hodeඇඩ්මින් ව උස්සන්න වෙනව
admin nam monada banuba adminda
ඇඩ්මින් ව උස්සන්න වෙනව
අඩෝ එහෙම කරන්ට එපාewa share karanna ba sorry
හ්ම්ai umba kiriya ganada yanne salli dela.
ඔව්තාම මේකේ ඇඩ්මින් ජිටි මහත්තයා නේද?
උඩ දාලා තියෙන්නේමොනවද දැනගන්න තියෙන දේවල් ටික ඔක්කොම කියන් යන්නකො. මම හිතුනොත් උත්තර දෙන්නම්
තැම්ස් බන්මේකෙන් වැඩක් වෙයිද
https://elakiri.com/online/