එළකිරියේ botලා ඉන්නවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එළකිරියේ බොට්ලා ඉන්නවා කියන්නේ ඇත්ත ද?
     
    • Wow
    Reactions: NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/online/
    මේ bots නේද Robot කියලා තියෙන්නෙ? හොරෙන් හොරෙන් ත්‍රෙඩ් බලනව 😸
    bot.png
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    erozan කියලා bot නෙවේ butt හෝදන එකෙක් ඉන්නවා. රාජපක්ෂ නම ගෑවිලා තියෙන thread වලට ගිහින් රාජපක්ශලාගේ කුනු හෝදනවා.
     
    Last edited: