දැන් එළකිරි එකේ අයිතිකාරයා නැද්ද

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    නෝවීජියන් සැමන් ෆිලට් ගැනයි සිංහළුන්ගේ බයින්ග් පවර් එක ගෝටා ගේ කාලේ වැඩි උන විදිය ගැන විශ්ලේෂන ත්රෙඩ් එක දාල වැඩි දවසක් යන්න කලින් තෙල් ගෑස් කන්න නැතුව ලංකාවේ මිට්ටෝ ටිකට හොබ්බෙන් යන්න උනා නේ. ඒ පාර මේකේ ඒසිගෙ පුතාල ඌව බයිට් එකට ගත්තා දැන් මිනිහට ඒ සිද්ධිය නිසා PTSD
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    නෝවීජියන් සැමන් ෆිලට් ගැනයි සිංහළුන්ගේ බයින්ග් පවර් එක ගෝටා ගේ කාලේ වැඩි උන විදිය ගැන විශ්ලේෂන ත්රෙඩ් එක දාල වැඩි දවසක් යන්න කලින් තෙල් ගෑස් කන්න නැතුව ලංකාවේ මිට්ටෝ ටිකට හොබ්බෙන් යන්න උනා නේ. ඒ පාර මේකේ ඒසිගෙ පුතාල ඌව බයිට් එකට ගත්තා දැන් මිනිහට ඒ සිද්ධිය නිසා PTSD
    ශල්ලි තියෙනවා න්ම් හොදම රට ලංකාවයි අපෙ ලංකාවයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    දැන් එළකිරියේ GT පොස්ට් එකක්වත් දානවා දැක්කේ නැහැ අවුරුදු ගානකින්. එක්කෝ එළකිරි අපිවත් එක්ක විකුණලාවත් ද ?

    කොහෙද ඉතිම් අර කොඹළ වෙනස ත්‍රෙඩ් එකෙන් පස්සෙ උඹල ඌට නක්කලේ දාන්න පටන් ගත්තනෙ ඉතිම් ඌ දැන් වෙන නමකින් ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    mu thama dan kiriye owner
    images
     
    • Haha
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද ඉතිම් අර කොඹළ වෙනස ත්‍රෙඩ් එකෙන් පස්සෙ උඹල ඌට නක්කලේ දාන්න පටන් ගත්තනෙ ඉතිම් ඌ දැන් වෙන නමකින් ඉන්නෙ.
    ෆේක් එකකින් ඉන්නව🙄 ඒව කෙරි වැඩ
     
    • Haha
    Reactions: NRTG