
,කරුණාවක් ,පෙරේත කමක් ඇති මන් කෙරෙහි කරුණාවෙන් අනේ දාපන් මගේ දෙයියෝ .artificial නැති original හරිඑක
.මම මාර අසයි බන් බුහාරි එකේ බිරියනි එකට
.thanks saho
eth mama hithanne meka indian style mokada masala powder eka danwane
anyway rep added
එහෙනම් මේක බලන්න..
...................ප්රවේශමෙන් පෙරලා මිශ්රකර.... කාපියව්!!!








කේරලේ මතකය තාම හොදින් තියනව නේහ් අයියාහ්!!!
![]()















ඔන්න හැදුව බිරියනි ලොකු අයියා (sriboysl) කියපු විදිහට ,අද දවල් කැමට .
බොහොම පින්
නෙළුව නෙලිල්ලක් කොහොමද දන්නවද ??පුටුවෙන් නැගිට ගන්ඩ බෑ අන්තිමට
බොහොම පින් ඇ........![]()







