එළකිරියේ doctors ලා උදවු කරන්නකෝ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ යාළුවට දියවැඩියාව හොඳටම වැඩිවෙල රුධිරයේ ඔක්සිජන් අඩුවෙල heart case එකකුත් ඇවිල්ල. දැන් උතුරු කොළඹ මහ රෝහලටadmit කරල.
    දියර ජාති විතරයි දෙන්නෙ ...

    එයාට සුප් හදන්න මොනවද දාන්න හොඳ එළවලු වර්ග

    සිනි නිසයි ගැටලුව . ... 500ට වැඩිවෙලා තිබුණ ලු
    සීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,

    ඔක්කොමට ඉස්සෙල්ලා vaccine එක ගහලද කියල කියපං

    ECG එකේ photo එකක් මේකෙ දාපන්. මට interval ටික බලාගන්න ඕන.

    රතු අල ඉස්ම, ඒවෑයින් හදපු සුප් , දෙන්න පුළුවන්.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,

    ඔක්කොමට ඉස්සෙල්ලා vaccine එක ගහලද කියල කියපං

    ECG එකේ photo එකක් මේකෙ දාපන්. මට interval ටික බලාගන්න ඕන.

    රතු අල ඉස්ම, ඒවෑයින් හදපු සුප් , දෙන්න පුළුවන්.

    මේ මේ කබ්සන්, නොදන්න වැඩ නොකර ඉඳින්. :ROFLMAO:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    සීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,

    ඔක්කොමට ඉස්සෙල්ලා vaccine එක ගහලද කියල කියපං

    ECG එකේ photo එකක් මේකෙ දාපන්. මට interval ටික බලාගන්න ඕන.

    රතු අල ඉස්ම, ඒවෑයින් හදපු සුප් , දෙන්න පුළුවන්.
    හොදා හොදා .... රතු අල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    දියවැඩියාව 500ට තියෙන කෙනෙකුට මීට වඩා හොද කෑමක්‌ තවත් නෑ ස්වර්ගෙට යන්න
    ඒකනේ මාත් අහල තියෙන්නේ රතුඅල හොඳ නෑ කියල දියවැඩියාවට
    ------ Post added on May 4, 2023 at 10:12 PM
     
    • Like
    Reactions: siri_ayya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Thank you all

    Doctors advised to give everything from hospital.. So we should not provide any..

    Thank you for your help