Yes... low carb veggies are fine like beans, broccoli, asparagus, spinach, leeks relatively low in sugar, add some lentils and if he is non-veg, add chicken breast.
සීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,මගේ යාළුවට දියවැඩියාව හොඳටම වැඩිවෙල රුධිරයේ ඔක්සිජන් අඩුවෙල heart case එකකුත් ඇවිල්ල. දැන් උතුරු කොළඹ මහ රෝහලටadmit කරල.
දියර ජාති විතරයි දෙන්නෙ ...
එයාට සුප් හදන්න මොනවද දාන්න හොඳ එළවලු වර්ග
සිනි නිසයි ගැටලුව . ... 500ට වැඩිවෙලා තිබුණ ලු
සීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,
ඔක්කොමට ඉස්සෙල්ලා vaccine එක ගහලද කියල කියපං
ECG එකේ photo එකක් මේකෙ දාපන්. මට interval ටික බලාගන්න ඕන.
රතු අල ඉස්ම, ඒවෑයින් හදපු සුප් , දෙන්න පුළුවන්.
උඹල විතරයි ද ඕව දන්නෙ කියලද හිතන් ඉන්නෙ ?මේ මේ කබ්සන්, නොදන්න වැඩ නොකර ඉඳින්.![]()

හොදා හොදා .... රතු අලසීනි 500 ට නැගල heart case ආවා කියන්නෙ පොඩ්ඩක් කචල් පුතෝ,
ඔක්කොමට ඉස්සෙල්ලා vaccine එක ගහලද කියල කියපං
ECG එකේ photo එකක් මේකෙ දාපන්. මට interval ටික බලාගන්න ඕන.
රතු අල ඉස්ම, ඒවෑයින් හදපු සුප් , දෙන්න පුළුවන්.
දියවැඩියාව 500ට තියෙන කෙනෙකුට මීට වඩා හොද කෑමක් තවත් නෑ ස්වර්ගෙට යන්නරතු අල ඉස්ම,
ඒකනේ මාත් අහල තියෙන්නේ රතුඅල හොඳ නෑ කියල දියවැඩියාවටදියවැඩියාව 500ට තියෙන කෙනෙකුට මීට වඩා හොද කෑමක් තවත් නෑ ස්වර්ගෙට යන්න
රතු අල නෙවෙයි , රතු අල යුෂ.bump
ඒකනේ මාත් අහල තියෙන්නේ රතුඅල හොඳ නෑ කියල දියවැඩියාවට
------ Post added on May 4, 2023 at 10:12 PM
ඕන විදියට , තම්බලා මිරිකල ගන්නත් පුළුවන් ,ඒ කියන්නේ අල කොටලා අරන්ද
හමුදුරුවොද කිව්වේ, වෙදමහත්තයා ද ?ඕන විදියට , තම්බලා මිරිකල ගන්නත් පුළුවන් ,