ඔන්න ඉතින් අහගන්න තමයි හදන්නෙ.....
![]()


Dj MadMan

...Dj MadMan....
ඔනම කෙනෙක්ගේ එළකිරියේ අනන්‍යතාවය තමයි user name එක.... ගොඩක් අය මුලින්ම register වෙද්දී user name එක ගැන එච්චර හිතන්නේ නෑ.....
තමන් කැමති නම ගහලා ඒ user name එක invalied කියලා වැටුනට පස්සේ නමට ඉස්සරහින් 123 හරි වෙන මොකක්හරි ගහලා register වෙනවා ....
කාලයක් යද්දි තමයි user name එක මීට වැඩිය ලස්සනට තිබුන නම් හොදයි කියලා හිතන්නේ... ඒත් user name එක තමන්ට******* ඒක කවදාවත් වෙනස් කරන්න බෑ..
.
සමහරුන්ට නම් මෙ ගැටලුව නෑ.....
ඒත් කට්ටිය නිකමට වගේ කියමුකො බලන්න තමන්ගේ user name එක වෙනස් කරගන්න පුලුවන් වුනොත් මොකක් කියලද වෙනස් කරගන්න කැමති කියලා ....
සමහරු නම් ඔය Dj වගේ කෑල්ලක් දා ගන්නාවා......

ආ ඔය තියෙන්නේ ....ඇයි බං 567 කියලා දැම්මෙ ...........Dj MadMan....
![]()

GGTTRRZZ![]()


567 දැම්මේ මගේ පරන ෆෝන් නොම්බරේ 07 2 567 2 567 ඒකයි...![]()


