එළකිරියේ_අවුලක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරියේ_අවුලක්...

    සිංහලීස්, මේ ලඟකදී ඉදල මම ෆෝන් එකෙන් ඇවිත් ත්‍රෙඩ් එහෙම ඕපන් කරද්දී මේ වගේ එරර් එකක් එනවා...එත් සමහර ත්‍රෙඩ් ඕපන් වෙනවා...ගොඩක් වෙලාවට අලුත් ත්‍රෙඩ් තමයි ඕපන් වෙන්නේ නැත්තේ..

    LanQpWp.jpg

    උබලටත් එහෙමද? කලින් මෙහෙම උනේ නැහැනේ..මට හිතෙන්නේ මොකක් හරි කෑෂ් සීන් එකක්..සර්වර් එකේ ත්‍රෙඩ් එක කෑෂ් කරගෙන තමයි පෙන්නන්නේ..අලුත් ඒවා කෑෂ් නැති නිසා එරර් එකක් එනවා..

    Gt ඔබේ අවධානය පිණිසයි...බලධාරීන්ට මේවා පේන තුරු සටන ගෙනියමු...බම්ප් කරන්න...

    ස්දූදියී...ජයින් ජයිම වීවා.
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අවුල තිබුන මීට දවස් කීපෙකට කලින් මටත්. ෆෝන් ඒකෙන් නෙවෙයි ලැපෙන් එද්දිත් තිබුන. දැන් නං හරි.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹ .Lk ඩොමේන් එකෙන් යනකොට ඔහොම ආවොත් .Com ඩොමේන් එකට මාරු වෙයන්...
    .Com එකෙන් යනකොට ආවොත් .lk එකට මාරුවෙයන්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සවස 6.45 ට විතර හැමදාම ඔය සීන් එක වෙනවලු බැස්ටිය සීයට 45 ක් විතර බැහැපු ෆෝන් වල..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දත් මැද්දේ නැති උනහමත් ඔහොම වෙනවාලු :rofl:

    bump

    :baffled::baffled: උදේ පාන්දර, මහා රෑ එනවා බන් මේකට...දත් මදින්නේ නැහැ...ඇඳේ ඉදන්මයි ලොග් වෙන්නේ :rofl:

    bump (4n eken elakiri awithma na.)

    man nm pc ekan mai enna. phone ekn avilama ne.

    bump

    මම ගොඩක් වෙලාවට රෑට හරි උදේට හරි එන්නේ ෆෝන් එකෙන්මයි බන්...:yes:

    ෆෝන් එකේ ඔටෝ ලොගින් වෙලා තියෙන්නේ..ඒ නිසා ලේසියෙන් එන්න පුළුවන්..කමෙන්ට් කරන්න පුළුවන්...:P

    අනිත් එක මම දවල් ට කන වෙලාවට මේකේ ත්‍රෙඩ් බල බල තමයි ඉන්නේ..:baffled: එකත් ෆෝන් එකෙන්...දැන් මේක නිසා එහෙමත් බැහැ:angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය අවුල තිබුන මීට දවස් කීපෙකට කලින් මටත්. ෆෝන් ඒකෙන් නෙවෙයි ලැපෙන් එද්දිත් තිබුන. දැන් නං හරි.

    මට ලැප් එකෙන් නම් මෙහෙම ඇවිත් ම නැහැ බන්..ෆෝන් එකෙන් නම් එනවා මාසෙක විතර ඉදන්..:sorry::sorry:

    උඹ .Lk ඩොමේන් එකෙන් යනකොට ඔහොම ආවොත් .Com ඩොමේන් එකට මාරු වෙයන්...
    .Com එකෙන් යනකොට ආවොත් .lk එකට මාරුවෙයන්....

    ඩොමේන් මාරු කර කර ඉන්න එක කරදරයි නේ බන්...:sorry:

    මට ඕනේ කෙලින්ම ෆෝන් එක ගත්ත...බැලුව...එච්චරයි...මාරු කරන කරදර වෙන්න බැහැ :no:

    සමහර දවස් වලට ඔහොම එනවා

    මට හැමදාම ඔහොමයි :(

    Thread Edit කරන්නත් බෑනේ බං :yes::yes::yes:

    සාමන්යෙන් ත්‍රෙඩ් එකක් දාල දවසක් යනකන් එඩිට් කරන්න පුළුවන්..ඊට පස්සේ බැහැ :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සවස 6.45 ට විතර හැමදාම ඔය සීන් එක වෙනවලු බැස්ටිය සීයට 45 ක් විතර බැහැපු ෆෝන් වල..

    :P:P උබත් බලන ඒවා...:rofl:

    waradi minissu athata phone giyama ohoma wenawa.
    -meeta john bappa

    :shocked::baffled: වැරදි මිනිස්සු අතට වියාග්‍රා ගිහාම මොකද වෙන්නේ? :rofl::P
     
    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    මට ලැප් එකෙන් නම් මෙහෙම ඇවිත් ම නැහැ බන්..ෆෝන් එකෙන් නම් එනවා මාසෙක විතර ඉදන්..:sorry::sorry:

    ඩොමේන් මාරු කර කර ඉන්න එක කරදරයි නේ බන්...:sorry:

    මට ඕනේ කෙලින්ම ෆෝන් එක ගත්ත...බැලුව...එච්චරයි...මාරු කරන කරදර වෙන්න බැහැ :no:

    මට හැමදාම ඔහොමයි :(

    සාමන්යෙන් ත්‍රෙඩ් එකක් දාල දවසක් යනකන් එඩිට් කරන්න පුළුවන්..ඊට පස්සේ බැහැ :)

    විනාඩියකට පස්සේ වත් බෑ බං :yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    :baffled::baffled: උදේ පාන්දර, මහා රෑ එනවා බන් මේකට...දත් මදින්නේ නැහැ...ඇඳේ ඉදන්මයි ලොග් වෙන්නේ :rofl:

    මම ගොඩක් වෙලාවට රෑට හරි උදේට හරි එන්නේ ෆෝන් එකෙන්මයි බන්...:yes:

    ෆෝන් එකේ ඔටෝ ලොගින් වෙලා තියෙන්නේ..ඒ නිසා ලේසියෙන් එන්න පුළුවන්..කමෙන්ට් කරන්න පුළුවන්...:P

    අනිත් එක මම දවල් ට කන වෙලාවට මේකේ ත්‍රෙඩ් බල බල තමයි ඉන්නේ..:baffled: එකත් ෆෝන් එකෙන්...දැන් මේක නිසා එහෙමත් බැහැ:angry:

    bath kana welawata kohomda bun meke yana thread balanne

    ara kakka beti gana ehema dana post kiyonawada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Cache saha cookies clear karanna from beginning of time dala.
    Oka browser eke case ekak.