උඹ කියන දේකට මං එකඟවෙනවමද කොහෙද![]()
![]()
![]()
ෆේක් අල්ලන්න නම් උවමනාවක් නෑ බං![]()
![]()
![]()
මගෙ ෆේක් අහුවෙන එකෙන් බෙරෙන්න විතරයි මං මහන්සි වෙන්නෙ![]()
![]()
වැඩි බලාපොරොත්තු නැතුව සරල වෙන තරමට බොරු කරන්න ලේසියි![]()
![]()
බොරුව වුනත් සරලව කලාම අල්ලන්න අමාරුයි![]()
![]()
![]()
ඔව්. Complex වෙන්න වෙන්න අමාරුවේ වැටෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.


ද උඹ මෙතන කරන්නෙත් ඒ වගේ වැඩක් කියල මම දන්නවා.



