එළකිරියේ_බහින_කලාව

Status
Not open for further replies.

TiNkIrI BaLlA

Banned
Oct 5, 2018
11
3
0
එළකිරියේ_බහින_කලාව

එළකිරියේ බහින කලාව ඇවිල්ල කියල හිතෙන්නේ මට විතරද බන්. ඉස්සර ගොඩක් මෙම්බර්ස් ල හිටියා. දැන් ගොඩ දෙනෙක් අයින් වෙලා ගිහින් වගේ. දැන් ඉන්නේ සීමාසහිත පිරිසක් විතරයි බන්.

එළකිරියේ තිබ්බ ඇඩ් ටිකත් අයින් වෙලා ගිහින් වගේ.
 
Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මමනන් මේකේ එහෙමට ඇක්ටිව් නෑ, දැන් අවුරුදු දහයකට විතර කලින් එද්දි වෙන සොශල් මීඩියා සීන් එකක් තිබ්බේ නෑ නේ..
    ෆෝරම් තමා ඔන්ලයින් අසහනය පිට කරන්ඩ තිබ්බ හොදම තැන. දැන් ඉතින් ඔක්කම් පේස්බුක් නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එළකිරියේ බහින කලාව ඇවිල්ල කියල හිතෙන්නේ මට විතරද බන්. ඉස්සර ගොඩක් මෙම්බර්ස් ල හිටියා. දැන් ගොඩ දෙනෙක් අයින් වෙලා ගිහින් වගේ. දැන් ඉන්නේ සීමාසහිත පිරිසක් විතරයි බන්.

    එළකිරියේ තිබ්බ ඇඩ් ටිකත් අයින් වෙලා ගිහින් වගේ.

    Ow machan. Enisa enna epa wena site ekakata yanna. Fake apita ona naha ban me inna tika hondatama athi :D
     
    Status
    Not open for further replies.