~ එළකිරියේ_රෙප්_වැඩිම_තුන්දෙනා ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ~ එළකිරියේ_රෙප්_වැඩිම_තුන්දෙනා ~

    [FONT=&quot]ආයුබෝවන්ඩ එළකිරි වැසියනි [/FONT][FONT=&quot]💙💙[/FONT] [FONT=&quot]කැන්ගරුවා මේකට ඇවිල්ල අවුරුදූ දෙකක් වෙලා ඒක නිසාහ් රෙප් පවර් එකත් හතරක් වෙලා ඔන්න ඒ නිසාහ් අද ඉදන් 4 බැගින් දෙන්න පුලුවන්.
    10.gif

    [/FONT]

    [FONT=&quot]මේහ්. සතුට නිසා අද එළකිරියේ ඉන්න වැඩිම රෙප් තියන සාමාජිකයෝ තුන් දෙනා ගැන ජුන්ඩි විස්තරයක් හොයන්න හිතුනා
    10.gif

    [/FONT]

    [FONT=&quot]දැන් උබල බලයි එහෙම කොහොඅම්ද හෙව්වේ කියල ලොල්
    26.gif
    එකටත් විදි තියනවා කොල්ලනේ. කොටු උඩින් මියා තිබ්බම
    18.gif
    Has a [/FONT]Brillient future [FONT=&quot]හා [/FONT]
    [FONT=&quot][FONT=&quot]reputation beyond repute පට්ටම් තියෙන්නේ
    34.gif
    [/FONT]එලකිරියේම තුන් දෙනෙකුට විතරයි. ටහිකෙයි දාල නෙහ්හ් පන්ලක්ෂ පනස්දාහකට වඩා මේකේ සාමාජිකයෝ ඉන්නවා උන් අතරින් මුන් තුන් දෙනාට තමයි වැඩිම රෙප් තියෙන්නේ
    84.gif

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    [/FONT]​
    [FONT=&quot]1. පළවෙනිය [/FONT]
    Wolverine GTR


    [FONT=&quot]~Has a reputation beyond repute ~ රෙප් ප්‍රමාණය (36,000-45,999) [/FONT][FONT=&quot]පට්ටම තියන එළකිරියේ එකම සාමාජිකයා
    මේ
    [/FONT]
    [FONT=&quot]Wolverine GTR දාපු ඔක්කොම නුල් ටික
    http://www.elakiri.com/forum/search.php?searchid=29862564



    [/FONT]
    [FONT=&quot]2. දෙවනියා
    [/FONT]crazybuddy
    GhdRBS9.png
    GhdRBS9.png


    [FONT=&quot]~Has a brilliant future~ රෙප් ප්‍රමාණය (26,000-35,999)[/FONT][FONT=&quot] මේ පට්ටම තියෙන්නේ [/FONT][FONT=&quot][FONT=&quot]එළකිරියේ [/FONT] දෙන්නෙක්ට විතරයි.
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]මේ [/FONT][/FONT][FONT=&quot][FONT=&quot]crazybuddy දාපු ඔක්කොම නුල් ටික
    http://www.elakiri.com/forum/search.php?searchid=29862579



    [/FONT]
    3. තුන්වෙනියා
    [/FONT]
    [FONT=&quot]Executer
    [/FONT]

    kghYuJI.png


    kghYuJI.png

    [FONT=&quot]~Has a brilliant future~ රෙප් ප්‍රමාණය (26,000-35,999)[/FONT][FONT=&quot] මේ ඒ පට්ටම තියන අනිත් සමජිකයාහ්
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මේ [/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Executer [/FONT] දාපු ඔක්කොම නුල් ටික
    http://www.elakiri.com/forum/search.php?searchid=29862620
    [/FONT]
    [/FONT]

    [/FONT]​
    [FONT=&quot]
    මුන් තුන්දෙනා මේක දැකල මේ නුලේ රිප්ලයි එකක් දාල මට රෙපක් ගහල යන්ඩෝහ් කියල ප්‍රාර්ථනා කරලා පලයල්ලා අපි විසිඋනා
    16.gif
    [/FONT]
    [FONT=&quot]
    16.gif
    [/FONT]
    [FONT=&quot]
    16.gif
    [/FONT]
    [FONT=&quot]
    16.gif




    [/FONT]
    [FONT=&quot]මටත් රෙපක් ගහගෙන යන්ඩෝ මාත් තියන විදියට දේනම් ++++[/FONT]
    [FONT=&quot]
    16.gif
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]