~ එළකිරියේ_රෙප්_වැඩිම_තුන්දෙනා ~

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙන වැඩ නැද්ද මනුස්සයෝ.. වැඩක් ඇති දෙයක් කරපංකෝ..:P
    විහිලුවක් කළේ.. අඩේ ඇත්තට මෙච්චර මේක අස්සේ රිංග රිංග හිටියට කියනකන් දැනන් හිටියේ නෑ කියහංකෝ ඔහොම සීන් එකක් ගැන..:baffled:
    උඹලත් හොයන දේවල් අම්මපා..:rofl:

    Kangaruwa is just really nice :rofl:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    වෙන වැඩ නැද්ද මනුස්සයෝ.. වැඩක් ඇති දෙයක් කරපංකෝ..:P
    විහිලුවක් කළේ.. අඩේ ඇත්තට මෙච්චර මේක අස්සේ රිංග රිංග හිටියට කියනකන් දැනන් හිටියේ නෑ කියහංකෝ ඔහොම සීන් එකක් ගැන..:baffled:
    උඹලත් හොයන දේවල් අම්මපා..:rofl:

    Kangaruwa is just really nice :rofl:

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    :angry::angry::angry::angry:
    :P:P:P:P සෙව්වා මිට්‍රයා, කලිනුත් නුලක් දැම්ම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් මොනාහරි කියන්න එපැයි ඔය තුන්දෙනා ගැන...

    එකෙක් ගේම් පිස්සෙක් තව එකෙක්ගෙ මයිලක්වත් නැල්ලු තැනක.
    අනිකට මොකුත් කියන්න බෑ මේවා කියවන්න ඉඩ තියේ. අරුන් දෙන්නාගෙන් එකෙක් දැන් කාලෙකින් ලොග් උනේ නෑ. අනිකා මේවගේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ...
    😂😂😂