ඒ කාලෙ Myblogs lk හරි මොකක් හරි තිබ්බා සිංහලෙන් බ්ලොග් ලියන්න. මේකෙ ඉන්න බඩා එහෙමත් පරණම සිංහල බ්ලොගර් කෙනේක. මමතුමාත් එහෙම තමා.


blogspot ehema thibbe nadda ee kale...dan nan ona ehekin liwwahakine blogspot eke![]()
වැඩි සද්ද බද්ද නැති පරණ කට්ටිය ගොඩක් ඉන්නව වගේ නේද?



මට කියපං, ඇඩ්මින් හරි කමක්නෑ..... SBC එකේ තාප්පෙයි, ඒක මැකුවහම පාරෙන් එහාපැත්තේ තාප්පෙයි ELAKIRI.COM කියලා රතුපාටින් ස්ප්‍රේ කරපු එකා මොකාද කියලා....... එදා ඒක දැක්ක දා ඉඳන් කිරියට එනවා...... කාලෙකට පස්සේ එකවුන්ට් එකක් හදාගත්තේ![]()


Blogspot තිබ්බා. Yahoo 360 තිබ්බා. සිංහල යුනිකෝඩුත් තිබ්බා.
