එළකිරිය අවුරුදු 12කට කලින් තිබුණේ මෙහෙමයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඒ කාලෙ Myblogs lk හරි මොකක් හරි තිබ්බා සිංහලෙන් බ්ලොග් ලියන්න. මේකෙ ඉන්න බඩා එහෙමත් පරණම සිංහල බ්ලොගර් කෙනේක. මමතුමාත් එහෙම තමා.

    blogspot ehema thibbe nadda ee kale...dan nan ona ehekin liwwahakine blogspot eke:cool::cool:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වැඩි සද්ද බද්ද නැති පරණ කට්ටිය ගොඩක් ඉන්නව වගේ නේද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,386
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට කියපං, ඇඩ්මින් හරි කමක්නෑ..... SBC එකේ තාප්පෙයි, ඒක මැකුවහම පාරෙන් එහාපැත්තේ තාප්පෙයි ELAKIRI.COM කියලා රතුපාටින් ස්ප්‍රේ කරපු එකා මොකාද කියලා....... එදා ඒක දැක්ක දා ඉඳන් කිරියට එනවා...... කාලෙකට පස්සේ එකවුන්ට් එකක් හදාගත්තේ :rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට කියපං, ඇඩ්මින් හරි කමක්නෑ..... SBC එකේ තාප්පෙයි, ඒක මැකුවහම පාරෙන් එහාපැත්තේ තාප්පෙයි ELAKIRI.COM කියලා රතුපාටින් ස්ප්‍රේ කරපු එකා මොකාද කියලා....... එදා ඒක දැක්ක දා ඉඳන් කිරියට එනවා...... කාලෙකට පස්සේ එකවුන්ට් එකක් හදාගත්තේ :rofl:

    ehema thama meka promote karala methenta awilla thiyenne:rofl::P