එළකිරිය ඇයි හෙන ගොං?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේ‍රඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.

    පෝස්ට් එකක් දාලා රිප්ලයි එනකල් බලන් ඉන්න ඕනෙ නෑ. තේ‍රඩ් වලට ගිහින් පෝස්ට් කරල එනව. ආපහු වෙලාව තියන වෙලාවක තමන්ට නොටිෆිකේෂන් තියනවනම් ගිහින් බලනව. එච්චරයි.

    මේක චැට් එකක් එක්ක සසඳන එක මෝඩ වැඩක්
    සොරි බං, මේ රිප්ලයි එකයි, මේකට රියැකට් කරපු හැම එකාමයි හෙන මෝඩයි.

    ඔයා මහ ගොන් කතා වක් කියල තියෙන්නේ.

    ඔය කිව්ව හැම දේම වට්ස් ඇප් වල වගේ හදන්න බැරිකමක් මම දකින්නෑ.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    forums and real time messaging kiyanne wenasma dewal dekak ne bro
    මොකක්ද සහෝ වෙනස? ත්‍රෙඩ් එකක කතා කර කර ඉන්නව වගේ කතා කර කර ඉදල ගියා. ආයෙ ඇවිත් කතා කරා. එකම වෙනස මේකට වඩා චැට් වල realtime ගතිය හොඳට දැනෙනව.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අඩෝ සොරි බන්,හිටපන් මචන් මම රෑට හදලා මැසේජ් එකක් දාන්නම් උබට
     
    • Haha
    Reactions: Ragna_SL

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒත් මට ලොකු වෙනසක් පේන්නෑ දෙකම එකයි. එකම වෙනස Forum වල එක්ස්පීරියන්ස් එක චා.

    Forum and instant messaging කියන්නේ concepts දෙකක් මුලින්ම ඒක තේරුම් ගනින් එළකිරි නෙමෙයි හැම forum එකම දුවන්නේ මේ විදියට තමයි මේකට මිනිස්සු එන්නේ මේ experience එක ගන්න. ඔය කියන විදියට උබට forum හරියන්නේ නෑ IM වලටම වෙලා ඉදපන් :P
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Forum and instant messaging කියන්නේ concepts දෙකක් මුලින්ම ඒක තේරුම් ගනින් එළකිරි නෙමෙයි හැම forum එකම දුවන්නේ මේ විදියට තමයි මේකට මිනිස්සු එන්නේ මේ experience එක ගන්න. ඔය කියන විදියට උබට forum හරියන්නේ නෑ IM වලටම වෙලා ඉදපන් :P
    යාලු, ලොකු වෙනසක් නෑනේ. අපි මේ දැන් කතා වෙන්නේ රියල් ටයිම් නේ. වෙනස තියෙන්නේ වට්ස්ඇප් වලනම් ටක්ගාල ලැබෙනව. මේකේ අපි රීලෝඩ් කරන්න ඕන. මට ලොකු වෙනසක් නම් පේන්නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මේකට කලින් තිබ්බ පෙනුමයි මේකයි බැලුවහමත් අහසට පොලව වගේ ඩාර්ක් මෝඩ් ඇවිල්ල, නොටිෆිකේශන් ඇප් එකත් සැහෙන්න හොඳයි බන්

    ගොඩක් එවුන්ට පරණ එලකිරිය දැන් අමතක වෙන්නම මේක වැදිලා තියෙන්නේ

    පරණ එවුන්ට වෙනස හොඳට තේරෙනවා මේ දෙකේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සොරි බං, මේ රිප්ලයි එකයි, මේකට රියැකට් කරපු හැම එකාමයි හෙන මෝඩයි.

    ඔයා මහ ගොන් කතා වක් කියල තියෙන්නේ.

    ඔය කිව්ව හැම දේම වට්ස් ඇප් වල වගේ හදන්න බැරිකමක් මම දකින්නෑ.
    වට්ස්ඇප් වල ත්‍රෙඩ්ස් තියන කාලෙක අපි ආයෙ කතා කරමු මචන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ow ow muta kyla terumk nethi patak penne mchn. :rolleyes:
    wedak ne kynn yana kaale
    ඔව් බන්. වට්ස්ඇප් ග්රූප් එකක මාසයක් විතර පරණ ෆොටෝ එකක් ආපහු බලන්න ගියාම ඔලුව තියන එකෙක්ට නං දෙකේ වෙනස තේරෙනව.
     
    • Like
    Reactions: raman2 and Ragna_SL

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ඇයි ඔයා 2013 ඉදන් ඉදලති ෆෝරම් වල තියෙන ආතල් එකට ගොන් කියන්නෙ ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්‍රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.

    මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?

    1 milion diyan ubata asa hitena widiyata karala dennam
     
    • Haha
    Reactions: raman2 and Ragna_SL

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    මේක හදලා ගොඩක් කාලයක් වෙනවා එතකොට පරන Data migrate කරනකොට issues එන්න පුලුවන් අලුත් revamp එකකින් මේවා හදන්න පුළුවන් ඒත් හිතන තරම් ලේසි වෙන්නෙ නැති වෙන්න පුළුවන්

    හොද profit එකක් නැතුව revamp එකක් කරන්න අමාරු වෙයි
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව් බන්. වට්ස්ඇප් ග්රූප් එකක මාසයක් විතර පරණ ෆොටෝ එකක් ආපහු බලන්න ගියාම ඔලුව තියන එකෙක්ට නං දෙකේ වෙනස තේරෙනව.
    mamath web mchn krnne. mechr wela thread ek balan htya. uba klin comment ekaka lssnata phdili krla dil tibba deke wenasa mnwged,e wgem meka practical nethhe ay kylth. muta mchn meka terum gnn onikmk nehe.nethn pandithai pilignn thrm.

    api me wge loku web based system ekk ghddi eke diga palala dnnwne bn. kcchhr kal ynwda. ki denk ekthu wenn onid.kchr resources tikk onid kyl.
    mehem nkn template tika dl demo ekk pennna hodai podi athl ehekt wge nm. backend eke kchr loku process ekk lynn tyenwada. dann un dnnw eke amruw.anik mu hitanne api kuhakamat udaw nkr inwa kyla'

    thread eka dpu sahota kynne me,
    ub meke backend ek gn hryt hituw nm terewi kchchr complex da kyl

    ehem newe bn. chat kynne ekk forum kynne ekak..kwdwth e 2, 2k misk ekk wenne nehe.
    forum wla tyen unique gathiy gnn be wena social media wlin. ehnm mktd bn facebook wl achchr features tyeddi me api forum asse dagala dagala inne.ek wenama rahak nisai e . ek teren nethn sry bro krnn deyk ne.