සොරි බං, මේ රිප්ලයි එකයි, මේකට රියැකට් කරපු හැම එකාමයි හෙන මෝඩයි.උඹ හිතන විදිය වැරදී. What’sApp වල අපි එක වෙලාවක එක දිගට චැට් කරන්නෙ දැනටම ඔන්ලයින් ඉන්න අයත් එක්ක. අනික අපි චැට කරන මිනිස්සු ගාන සීමිතයි. මේකෙ ටිකක් වෙනස්. තේරඩ් කෝටි ගානක් තියනව. සමහරවිට අපි මීට අවුරුදු 10කට විතර තලින් දාපු පෝස්ට් එකකට රිප්ලයි එන්න පුලුවන්. තමන් දාපු හැම පෝස්ට් එකක්ම මැකෙන්නෙ නැතුව සදාකල් තියනවා.
පෝස්ට් එකක් දාලා රිප්ලයි එනකල් බලන් ඉන්න ඕනෙ නෑ. තේරඩ් වලට ගිහින් පෝස්ට් කරල එනව. ආපහු වෙලාව තියන වෙලාවක තමන්ට නොටිෆිකේෂන් තියනවනම් ගිහින් බලනව. එච්චරයි.
මේක චැට් එකක් එක්ක සසඳන එක මෝඩ වැඩක්
මොකක්ද සහෝ වෙනස? ත්‍රෙඩ් එකක කතා කර කර ඉන්නව වගේ කතා කර කර ඉදල ගියා. ආයෙ ඇවිත් කතා කරා. එකම වෙනස මේකට වඩා චැට් වල realtime ගතිය හොඳට දැනෙනව.forums and real time messaging kiyanne wenasma dewal dekak ne bro

ඒත් මට ලොකු වෙනසක් පේන්නෑ දෙකම එකයි. එකම වෙනස Forum වල එක්ස්පීරියන්ස් එක චා.
මොකක්ද?අඩෝ සොරි බන්,හිටපන් මචන් මම රෑට හදලා මැසේජ් එකක් දාන්නම් උබට
ඒත් මට ලොකු වෙනසක් පේන්නෑ දෙකම එකයි. එකම වෙනස Forum වල එක්ස්පීරියන්ස් එක චා.

යාලු, ලොකු වෙනසක් නෑනේ. අපි මේ දැන් කතා වෙන්නේ රියල් ටයිම් නේ. වෙනස තියෙන්නේ වට්ස්ඇප් වලනම් ටක්ගාල ලැබෙනව. මේකේ අපි රීලෝඩ් කරන්න ඕන. මට ලොකු වෙනසක් නම් පේන්නෑ.Forum and instant messaging කියන්නේ concepts දෙකක් මුලින්ම ඒක තේරුම් ගනින් එළකිරි නෙමෙයි හැම forum එකම දුවන්නේ මේ විදියට තමයි මේකට මිනිස්සු එන්නේ මේ experience එක ගන්න. ඔය කියන විදියට උබට forum හරියන්නේ නෑ IM වලටම වෙලා ඉදපන්![]()
වට්ස්ඇප් වල ත්‍රෙඩ්ස් තියන කාලෙක අපි ආයෙ කතා කරමු මචන්සොරි බං, මේ රිප්ලයි එකයි, මේකට රියැකට් කරපු හැම එකාමයි හෙන මෝඩයි.
ඔයා මහ ගොන් කතා වක් කියල තියෙන්නේ.
ඔය කිව්ව හැම දේම වට්ස් ඇප් වල වගේ හදන්න බැරිකමක් මම දකින්නෑ.
ow ow muta kyla terumk nethi patak penne mchn.වට්ස්ඇප් වල ත්‍රෙඩ්ස් තියන කාලෙක අපි ආයෙ කතා කරමු මචන්
ow ow muta kyla terumk nethi patak penne mchn.
wedak ne kynn yana kaale

ඔව් බන්. වට්ස්ඇප් ග්රූප් එකක මාසයක් විතර පරණ ෆොටෝ එකක් ආපහු බලන්න ගියාම ඔලුව තියන එකෙක්ට නං දෙකේ වෙනස තේරෙනව.ow ow muta kyla terumk nethi patak penne mchn.
wedak ne kynn yana kaale
නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්‍රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.
මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?
mamath web mchn krnne. mechr wela thread ek balan htya. uba klin comment ekaka lssnata phdili krla dil tibba deke wenasa mnwged,e wgem meka practical nethhe ay kylth. muta mchn meka terum gnn onikmk nehe.nethn pandithai pilignn thrm.ඔව් බන්. වට්ස්ඇප් ග්රූප් එකක මාසයක් විතර පරණ ෆොටෝ එකක් ආපහු බලන්න ගියාම ඔලුව තියන එකෙක්ට නං දෙකේ වෙනස තේරෙනව.