එළකිරිය ඇයි හෙන ගොං?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්‍රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.

    මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජීටීකාරයාගේ ඇට දෙක විකුණලාද ඔව්ව කරන්න සල්ලි හොයාගන්නේ? ඌ මේකත් බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ ඇඩ්ස් නොදා.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    because meka sapekshwa wenas bn ekai
    වෙනසක් නෑනේ. වට්ස් ඇප් එක ගන්න. ඒකේ වම්පැත්තෙ තියෙන චැට් ලිස්ට් එක වෙනුවට මේකෙ ත්‍රෙඩ් ලිස්ට් එක දාත හැකි. එයින් එකක් උඩ එබුවම ත්‍රෙඩ් එක ඕපන් වෙනව චැට් එකක් වගේ. ඒකේ ඕටෛා් මැසේජ් පෙන්වනව. කොච්චර සරලද?

    Meka forum ekak nisa
    වෙනසක් නෑනේ. දෙකේම වෙන්නේ ඩිස්කෂන් නේ?
    ------ Post added on May 24, 2021 at 3:23 PM

    ජීටීකාරයාගේ ඇට දෙක විකුණලාද ඔව්ව කරන්න සල්ලි හොයාගන්නේ? ඌ මේකත් බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ ඇඩ්ස් නොදා.
    එයාට මේක හදද්දි එහෙම හදන්න තිබ්බෙ. මේ හදල තියෙනව විදිය හරි මදි.
    ------ Post added on May 24, 2021 at 3:23 PM
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උබ හදපන්කෝ එහෙම එකක්. අපි එන්නං ඒකට.
    මම දන්නෑ බං මේව හදන්න. මම කිව්වේ එයාට හදන වෙලේ හරම තමයි හදන්න තිබ්බේ.
     
    • Like
    Reactions: CONCORDE777

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම දන්නෑ බං මේව හදන්න. මම කිව්වේ එයාට හදන වෙලේ හරම තමයි හදන්න තිබ්බේ.
    ඌ දන්නෙත් නැතුව ඇති හදන්න. පුළුවන් විදියට මේක හදා ගත්තු එකත් මදෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Screenshot 2021-05-24 at 15.28.11.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ මං මේ අහන්නෙ. දැන් බන්ට වට්ස් ඇප් එක. මම ඒක වෙබ්බ්‍රවුසර් එකේ දාගෙන ඉන්නේ. මට නැවත නැවත රීලෝඩ් කරන්න ඕන නෑ. ඉබේ වැටෙනව චැට්ස්. තව ටයිප් කරද්දි කොලපාටින් වැටෙනව ටයිප් කරනව කියල මාර ලේසි. පේස්බුක් එකත් එහෙමයි. ඉබේට තිරේ වැටෙනව.

    මේකෙ අලුත් රිප්ලයි බලන්න රීලෝඩ් කරන්න ඕනනේ. ඇයි අරවගේ හදන්න බැරි?
    උබට පොඩි හරි අයිඩියා එකක් තියාවද ෆේස්බුක් එක කියන්නේ කොච්චර් ලොකු එකක්ද කියල?
    58,604 උන් එකතු වෙලා තමා ෆේස්බුක් එක මේ ගානට ගේන්නේ. දැන් මේ එළකිරි එක මේ ගානට ගෙනියන්නේ 1 කෙනෙක් නැත්නම් 2 ක් ඇති. ඉතින් උබට ෆේස්බුක් ලෙවල් එකේ දෙයක් මේකෙන් බලාපොරොත්තු වෙන එක හෙනම ගොන් වැඩක්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ කිව්ව කතාව ඇත්ත දොරේ.

    මේකයි සීන් එක කලින් තිබ්බ එළකිරිය වත් මේකවත් මේ Gt ලොක්ක හදපුව නෙමෙයි. ඌ ලයිසන් එකක් අරන් රන් කරල pre made php forum scripts. මේක xenforo වගේ.

    ඔව් xenforo කියන්නේ ගොබ්බ ෆෝරම් සොෆ්ට්වෙයා එකක්. ඒකයි උබට එහෙම දැනෙන්නේ.

    හදනවනම් උබ කිව්ව විදියට හදන්න පුලුවන් කිසි අවුලක් නෑ. websocket, long polling වගේ යූස් කරල. වෙලා තියෙන්නේ gt දන්න ලබ්බක් නැති එක. එහෙම සොලුෂන් එකක් තියෙනවනම් ඌ දාවි.

    මේක උබ කිව්ව වගේ User friendly නෑ තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    ජීටීකාරයාගේ ඇට දෙක විකුණලාද ඔව්ව කරන්න සල්ලි හොයාගන්නේ? ඌ මේකත් බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ ඇඩ්ස් නොදා.
    එක ඇටයක් ඇතිවෙයි. කෝටියක්ද කොහෙද වටිනව කියනවනෙ.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උබට පොඩි හරි අයිඩියා එකක් තියාවද ෆේස්බුක් එක කියන්නේ කොච්චර් ලොකු එකක්ද කියල?
    58,604 උන් එකතු වෙලා තමා ෆේස්බුක් එක මේ ගානට ගේන්නේ. දැන් මේ එළකිරි එක මේ ගානට ගෙනියන්නේ 1 කෙනෙක් නැත්නම් 2 ක් ඇති. ඉතින් උබට ෆේස්බුක් ලෙවල් එකේ දෙයක් මේකෙන් බලාපොරොත්තු වෙන එක හෙනම ගොන් වැඩක්.
    මම කිව්ව වගේ එකක් හදන්න මම හිතන්නෑ ඔච්චර ඕන කියල. ෆේස්බුක් එක වෙනයි එකේ ෆීචර්ස් වෙනයි.

    උබ කිව්ව කතාව ඇත්ත දොරේ.

    මේකයි සීන් එක කලින් තිබ්බ එළකිරිය වත් මේකවත් මේ Gt ලොක්ක හදපුව නෙමෙයි. ඌ ලයිසන් එකක් අරන් රන් කරල pre made php forum scripts. මේක xenforo වගේ.

    ඔව් xenforo කියන්නේ ගොබ්බ ෆෝරම් සොෆ්ට්වෙයා එකක්. ඒකයි උබට එහෙම දැනෙන්නේ.

    හදනවනම් උබ කිව්ව විදියට හදන්න පුලුවන් කිසි අවුලක් නෑ. websocket, long polling වගේ යූස් කරල. වෙලා තියෙන්නේ gt දන්න ලබ්බක් නැති එක. එහෙම සොලුෂන් එකක් තියෙනවනම් ඌ දාවි.

    මේක උබ කිව්ව වගේ User friendly නෑ තමයි.
    අඩේ එහෙමද මම හිතුවේ එයා හදල කියල. එහෙනම් ඉතින් සාදාරනයි. හදන්න දන්නැත්නම් මක්කොරන්නද.
    ------ Post added on May 24, 2021 at 3:51 PM
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම කිව්ව වගේ එකක් හදන්න මම හිතන්නෑ ඔච්චර ඕන කියල. ෆේස්බුක් එක වෙනයි එකේ ෆීචර්ස් වෙනයි.

    අඩේ එහෙමද මම හිතුවේ එයා හදල කියල. එහෙනම් ඉතින් සාදාරනයි. හදන්න දන්නැත්නම් මක්කොරන්නද.
    ------ Post added on May 24, 2021 at 3:51 PM
    මේව මහ ගොබ්බ සොලුයුෂන්ස් බන්. මේ පට්ට පරන මගුල් තනිකර crud applications. කිසිම යූසර් friendly ගතියක් නෑ. php ජරාවත් එක්ක මේව කරන්න බෑ.
     
    • Like
    Reactions: True Story

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේව මහ ගොබ්බ සොලුයුෂන්ස් බන්. මේ පට්ට පරන මගුල් තනිකර crud applications. කිසිම යූසර් friendly ගතියක් නෑ. php ජරාවත් එක්ක මේව කරන්න බෑ.
    හම්.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මේක අනිත් forums වලට වඩා හොඳයි බන්, ගොඩක් ඒවාගෙ notification එන්නෙත් reload කරාම..
     
    • Like
    Reactions: shenic88