එළකිරිය ඇයි හෙන ගොං?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    mamath web mchn krnne. mechr wela thread ek balan htya. uba klin comment ekaka lssnata phdili krla dil tibba deke wenasa mnwged,e wgem meka practical nethhe ay kylth. muta mchn meka terum gnn onikmk nehe.nethn pandithai pilignn thrm.

    api me wge loku web based system ekk ghddi eke diga palala dnnwne bn. kcchhr kal ynwda. ki denk ekthu wenn onid.kchr resources tikk onid kyl.
    mehem nkn template tika dl demo ekk pennna hodai podi athl ehekt wge nm. backend eke kchr loku process ekk lynn tyenwada. dann un dnnw eke amruw.anik mu hitanne api kuhakamat udaw nkr inwa kyla'

    thread eka dpu sahota kynne me,
    ub meke backend ek gn hryt hituw nm terewi kchchr complex da kyl

    ehem newe bn. chat kynne ekk forum kynne ekak..kwdwth e 2, 2k misk ekk wenne nehe.
    forum wla tyen unique gathiy gnn be wena social media wlin. ehnm mktd bn facebook wl achchr features tyeddi me api forum asse dagala dagala inne.ek wenama rahak nisai e . ek teren nethn sry bro krnn deyk ne.
    සහෝ. ඔයා ලොකු හෑල්ලක් ලිව්වට. කිසිම දෙයක් පොයින්ට් කරල කියල නෑනේ. බැක් එන්ඩ් එකක් ගැන කියනව. මොකක්ද බැක් එන්ඩ් එකක් ඩිසයින් කරන්න තියෙන අවුල?

    මුලින්ම ලේට්ස්ට්ම පෝස්ට් ටික පෙන්නනව. පහල ස්කොල් කරද්දි xhr එකක් යවල ටික ටික ලෝඩ් කරනව.

    ඔහොම තේරුමක් නැතුව ලොකු ලොකු වචන නොදා බැරි මොකක්ද කියපං මචං? හරියට මෙන්න මේක කරන්න බෑ වගේ?

    ඔව් බන්. වට්ස්ඇප් ග්රූප් එකක මාසයක් විතර පරණ ෆොටෝ එකක් ආපහු බලන්න ගියාම ඔලුව තියන එකෙක්ට නං දෙකේ වෙනස තේරෙනව.

    හසිත සහෝට කියන්න තියෙන්නේ. ඇයි ඔයා එහෙම කියන්නේ කියල. ඔයා කරන්නේ වැරදි දෙයක්. වටස්ඇප් එක ගැනම හිතන්න එපා. අපි හදද්දි වට්ස්ඇප් එකේ තියෙන හොද දේවල් ටික අරන් අපිට ඕන විදියට අපි කැමති දේවල් දාල හදන්න පුලුවන්. දැන් ඔයා කියන්නේ පරන පොටෝ හොයන්න බෑ කියල නේ? මම පිළිගන්නව ඒක එහෙම වෙලා තියෙන්නේ. උඩට උඩට scroll කර කර යන්න වෙන නිසා. ඒත් අපිට පිලුවන්. චැට් වින්ඩෝ එකේ උඩින් පැජිනේෂන් දාන්න පුලුවන් එතකොට නෝමල් විදියට whatsapp විදියට යූස් කර්නත් පුලුවන්. ඕන නම් පැජිනේෂන් යූස් කරන්නත් පුලුවන්? එතකොට මොකක්ද වෙනස?
     
    • Haha
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    හසිත සහෝට කියන්න තියෙන්නේ. ඇයි ඔයා එහෙම කියන්නේ කියල. ඔයා කරන්නේ වැරදි දෙයක්. වටස්ඇප් එක ගැනම හිතන්න එපා. අපි හදද්දි වට්ස්ඇප් එකේ තියෙන හොද දේවල් ටික අරන් අපිට ඕන විදියට අපි කැමති දේවල් දාල හදන්න පුලුවන්. දැන් ඔයා කියන්නේ පරන පොටෝ හොයන්න බෑ කියල නේ? මම පිළිගන්නව ඒක එහෙම වෙලා තියෙන්නේ. උඩට උඩට scroll කර කර යන්න වෙන නිසා. ඒත් අපිට පිලුවන්. චැට් වින්ඩෝ එකේ උඩින් පැජිනේෂන් දාන්න පුලුවන් එතකොට නෝමල් විදියට whatsapp විදියට යූස් කර්නත් පුලුවන්. ඕන නම් පැජිනේෂන් යූස් කරන්නත් පුලුවන්? එතකොට මොකක්ද වෙනස?
    whatsapp walath nathi forum walath nathi aluthma ekak free hadanne puke kasillatada? client kenek $2-3 Million wath deela project eka denawa nam kiyana ona widiye ekak hadala dennam.. 8-)

    mata hithenne umba aluthen SE walata apu podi ekak, depth eka danne nathuwa pora talk denna dapu singithi athal thread ekak meka.. :rofl:
     
    Last edited:

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    whatsapp walath nathi forum walath nathi aluthma ekak free hadanne puke kasillatada? client kenek $2-3 Million wath deela project eka denawa nam kiyana ona widiye ekak hadala dennam.. 8-)

    mata hithenne umba aluthen SE walata apu podi ekak, depth eka danne nathuwa pora talk denna dapu singithi athal thread ekak meka.. :rofl:
    නෑ බං. මම කරන්නේ කන්ස්ට්‍රක්ෂන්. මේ දවස්වල වැඩ නෑ මම ෆන් එකට ඕව ඉගෙන ගන්නේ.