ඇයි බං හැංගි හැංගි රෙප් කපන්නේ.... වරෙන්කෝ ඇතුළට අපි කතා කරමු.... ඇත්ත පහදා ගමු.... ඔහොම හැංගි හැංගි දගලන කොට හිතෙන්නෙම උඹලා රටට කෙළවන්න හදන සෙප්පඩයෝ කියලයි....


මට පෙටිෂන් එක ගලපලා ලියන්න පුලූවන්.... එහෙම නම් කවුරු හරි නූලක් ඇරල අදහස් ටික එකතු කරගන්න ඕන...




Online Petition එකක් පටන් ගත්තොත් හොඳ නැද්ද
something is better than nothing
Online Petition එකක් පටන් ගත්තොත් හොඳ නැද්ද
something is better than nothing
minissu kiyana dewal sathapahakata ganan ganne nathi eke oka kara kiyala athi wade mokadda
