දැන් තියන තත්වෙත් එක්ක අලුත් මෙම්බර් කෙනෙක් ආවත් හිතන්න වෙන්නෙ කාගෙහරි ෆේක් එකක් කියල....
ඒ තරමට ෆේක් තියනව....
උන දේවල් ගනන් ගන්නැතුව ඉස්සරහට යමු....
ජය වේවා!




ofcoz um not exited at alli just told ppl here in elakiri.com how some people play with reps. And to be careful. sum ppl are can not be understood, yeh true.. but we shudnt let other ppl misunderstand us just becuz of lame jerks.
So this is jus to make people understand of how jerks do play around with reps and other IDs
මෙකේ ඔයත් එක්ක ඉන්න එකම තරහ කෙනා මම නේ( jrk)
ඒත් මම නම් දුන්නේ නැ![]()

මේක ජෝක් නෙමෙයි උඹම තමා
මෙකේ ඔයත් එක්ක ඉන්න එකම තරහ කෙනා මම නේ( jrk)
ඒත් මම නම් දුන්නේ නැ![]()


මේ වගේ බාල වැඩ කරල අමුතුම වින්දනයක් ලබන මානසික රෝගියෝ වගයක් ඉන්නවා දැන්.. 

ඒයාලටම ඇති වෙලා නවත්වයි...... 
dan thatte na.... dan inne psycho Blackoya ahu wenne thatta simayiya !!![]()

eya mod kiyala -rep dila ahuwela...