එළකිරිය කන අයගේ තවත් වික්‍රමයක්

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඕවා ඔහොම තමයි
    ගනන් ගන්න එපා
    රෙප් ගැන හිතන්න එපා
    හොදින් එලකිරි වල ඉන්න
    ගර්ල් කෙනෙක් හින්දා
    හැම එකකටම කමෙන්ට් කරන්න යන්න එපා
    හොද ත්‍රෙඩ් වලට විතරක් දාන්න
    අනවශ්‍ය විහිලු වලට යන්නත් එපා
    ගුඩ් ලක්
    අප්පා මහ ජරා වැඩ ඕවා...........
    මේ වගේ කැත වැඩ කරන්නේ කොන්ද පන නැති උන් තමා.........
    ‍මොනා කරන්නද.........
    මොංගල් ඩයල් එක්කත් වස්න්න හුරුවෙන්න වෙනවා..........
    මහ ලොකු චන්ඩිනං තමංගෙ නමින් -රෙප් දෙන්න පුළුවංනේ......
    නිවටයෝ...............

    සිරා සිරා රෙප් ගැන වැඩිය හිතන්න එපා , ඔය කෙලවෙච්ච ටිකට ඊටත් වඩා ලැබෙයි:nerd:.. මේකේ ඉන්න අයව හරියට අදුනගන්න එක ඊට වඩා වටිනවා...ඕවා හදන්න පුලුවන් ලෙඩ නෙමෙයිනේ.....:no::no: